කෝච්චියේ ලිංගික අවයවය - තට්ටයන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ ඇයි?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ——————————-_____________

    කව්ද මේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි ??​


    කුමාර ජයකොඩි 1987 පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වන අතර ඉංග්‍රීසි පාඨමාලාව නිමකරද්දීම ජවිපෙ කළබල නිසා විශ්ව විද්‍යාල වසා දමනවා.
    යලි විශ්ව විද්‍යාල ආරම්භවන්නේ 1990 දී වන අතර යම් හේතුවක් නිසා ඔහු අවසන් වසරේ විභාගයට මුහුන දෙන්නේ නැහැ.
    ඔහු 1996 හෝ 97 දි Cables & machinery limited නම් වූ කොරියානු සමාගමක කොරියානු සමාගමක ව්‍යාපෘති ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරනවා.
    ඒ රස්සාව නැතිවෙන්නෙ ඔහු උපාධිය සම්පූර්ණ නොකර හොර සුදුසුකම් පෙන්නුව නිසා.
    එම රැකියාව අහිමිවීමෙන් පසු පෑලියගොඩ තොරන හන්දියේ කුසුම්සිරි ටයර් ආයතනයේ.
    1990 විශ්ව විද්‍යාල දිවිය ආරම්භ කරන ඔහු එය නිමා කරන්නේ 2003.
    ඉන් පස්සෙ අනුර කුමාර කෘෂිකර්ම ඇමති උනහම එකපාරටම කුමාර එනව පොහොර සංස්ථාවට..
    ඉන්පසු පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස. ඒ 2004 සිට 2015 දක්වා.
    වරක් පෝර බෑග් පැටවීමේදී කොක්කට හිල්වීම නිසා චෝදනාවක් පැමිනි විටක ඔහු ගේ නිර්දේශය වූයේ කොකු නොගසා පටවන ලෙසයි. නමුත් සේවකයන් චෝදනාකලේ තත්වයෙන් බාල බෑග් ආනයනය කල බවටයි.
    ඔහුට රැකියාව අතහැර යාම සම්බන්ධ සිදුවීම වත්තල පොහොර සංස්ථා පරිශ්‍රයේ ඇතුලත පාරක තාර දැමීමට ටෙන්ඩර් කැදවා එමගින් රජයට ලක්ෂ 90කට ආසන්න මුදලක් පාඩු වන ලෙස යක්කල නුවර පාරේ ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය සමග ගනුදෙනු කිරීම.
    උක්ත කරුනට " වරදකරු වී" රැකියාවේ තනතුර පහත හෙලිම නිසා ඔහු රැකියාව අතහැර යනවා.
    මේ කාලය වන විට ඔහු අධි සුඛෝපභෝගී වාහන 3ක් [ එකක් අනුර ජනාධිපති අපේක්ෂකතුමා භාවිතා කල බීඇම්ඩබ්ලිව් රථය] සුඛෝපභොගී නිවෙස් දෙකක් ඇතුළු විශාල ධනයක හිමිකරුවෙක්.
    හොරන , හදපාන්ගොඩ , වෙළඉහල පාරෙ පැරණි පාරම්පරික නිවෙස " විලා "එකක් ලෙස සුඛෝපභෝගී ලෙස නවීකරණය කිරීමට මුදල් යොදවන්නේ ඔහු.
    2017-8 ආසන්න කාලයේදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක කටයුතු සදහා ආරම්භ කෙරුනු A5 නාලිකාවට ආයෝජනය කරන්නේ කුමාර ජයකොඩි.
    ඔහුගේ බිරිද ඇමති බිරිඳ , සෞන්ද හැන්නදිගේ දේවිකා සාමන්ති. ඇය ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ
    කොලොන්නාව ගබඩා කාර්යංශයේ යතුරු ලේඛිකාවක් ලෙස සේවයට පැමිනෙන්නේ 1996.0116 දින.
    ඇයගේ EPF අංකය 13097. ඇය 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ පිහිටවූ දේශපාලන පලිගැනීම් සදහා වූ කමිටුව හමුවේ පෙනීසිට කුමාර වෙල්ගම මහතාගේ අනුමැතිය යටතේ බී 4 ශ්‍රේණියේ සිට බී 2 ශ්‍රේණිය දක්වා එකවර උසස්වීම් දෙකක් ලබාගෙන තිබෙනවා.
    2025 වසරේ අගෝස්තු තෙක් ඇය අදාල ආයතනයේ සේවය කරනවා.
    වසර 28-30 පසුබිම තුල කුමාර ජයකොඩි ගැන කෙටි විස්තරයක් එසේයි.
    කුමාර ජයකොඩි ගේ වත්කම් බැරකම් වල සදහන් ගනන මට මතක හැටියට මිලියන 175කට ආසන්නයි. ඒ ප්‍රකාශිත ආදායම.
    කුමාර ජයකොඩිගේ පුතා සේවය කරන්නෙ ජනාධිපති මාධ්‍යය අංශයට අනුබද්ධව. එහි සේවකයන්ගේ නම් ලැයිස්තුවේ කොටසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම්කලද ලබා දෙන්නේ නැහැ.
    මූල්‍ය චෝදනාවකට හසුව වැඩ තහනම් වූ කුමාර ජයකොඩිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඉතාම ප්‍රබළ අමාත්‍යාංශයකට පත්කරන්නේ ජනාධිපති අනුර දිසානායක.
    සරලව කියතොත් 2004 අනුර කෘෂිකර්ම ඇමති ලෙස පත්වූ විගස ඔහුගේ යටතේ ඇති ආයතනයක රැකියාවට පත්කර එතැන මුදල් වංචාකර හසුවූ කුමාරව ඒ අනුර දිසානායකම ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් ලබාදෙන්නෙ සද්භාවයෙන් බව ඔබ විශ්වාස කරනවද ?
    අල්ලස දූෂණය වංචා ගැන , චෞර ව්‍යාපාරික මිත්‍රයන් ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරන ලද අනුර මේ පත්වීම කලේ කරුනු නොදැන යැයි ඔබ විශ්වාස කරනවද ?
    සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුකල බවට පැමිනිල්ලක් ද මොහුට විරුද්ධව තවමත් අධිකරණයේ විභාගවන බව ඔබ දන්නවාද ?
    මේ කුමාරට විරුද්ධ අල්ලස් කොමිසමේ පැමිණිල්ලට අධි චෝදනා භාර දීම රංග දිසානායක විසින් බහා තබනව.
    ඒ අතර ප්‍රශ්ණගත ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රධානය කරල, රජයට කෝටි 767පාඩු කරනව..
    මෙන්න නියම බෝපැල...
    මාලිමාවට ජන්දය දුන් මිත්‍රවරුනි ඔබට සතුටුද දැන් ?😬🤣🤌
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    මේ වගේ තට්ට වේසියෝ ඉන්නකන් මේ රට හදන්න බෑ. මුගේ තට්ටේ රෙද්දෙන් වහලා ආවාස ගෙයි අතුලේ පෝලිමක් දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: rasikac

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කෝච්චියේ පිස්ටන් එකක් දැක්කත් ජිගි ජිගිය මතක් වෙන්ව කියන්නේ ඉතින් එසේ මෙසේ අමාරුවක් නෙවෙයි
    එකල @හෙළයෙක් ට තිබිල තියෙන්නේ


    steam GIF
    Detroit Pistons GIF by Sealed With A GIF
    වංගෙඩියෙන් පිටි කොටන්නේත් ඒ කාලේ මුණ වහගෙන. 🤦
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කව්ද මේ උඹේ පස්සෙන් අඬාගෙන එන්නෙ බූට් එක තිබ්බ ගෑණියක්ද 🤣 🤣 🤣

    කවදාවත් වැදගම්මක් ඇති කොමෙන්ට් එකක් / ත්‍රෙඩ් එකක් දානවා දැකපු නැති වැඩකට නැති ප්‍රොෆයිල්.
     
    • Like
    Reactions: nul

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මුහුණු වහපු කතාව මෙහෙම ගල් අඟුරු දුම වැඩි නිසා වෙන්න පුළුවන්.

    ගොන් බයි වාහෙලා ඒක ලිංගික අවයවයක් එක්ක පටලවාගෙන ඉන්නවා වෙන්න ඇති.

    1951-11-09_DH_500_CarbondalePA_BobCollins_GPCoCollection.jpg
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තට්ටයොන්ට පේන අවයව අපිට නම් පේන්නෙ නෑ.. :lol: ඒ නිසා තට්ට ඝනයොන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෙ.. :yes: ඒ වගේම උබටත් බඩී අධ්‍යාපනය දෙන්න ඕනේ.. :rofl:
    Buddy එක්ක ප්‍රක්තිකල් කරන්න හිතිලා