කෝච්චි අනතුරක්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පල් මෝඩයෝ අති බහුතරය වැඩ කරන්නේ , කවදාවත් upgrade කරන්න දෙන්නේ නැහැ , උන්ට ජොබ් නැති වෙනවට බයට ,ජොබ් යන්නේ තාත්තාගෙන් පුතාට .

    ලංකාවේ railway එක විනාස කරපු ප්‍රධානම සෙට් එකක් තමයි වෘතීය සමිති පල් හොරු .
    අනිත් සෙට් එක තමයි ලංකාවේ ඡන්ද දෙන ඇති බහුතරය මෝඩයෝ parliament එක තීන්නේ මේවා වෙනස් කරන්න කියන එක නොදන්න.

    මොන අනතුර උනත් වග කියන්න ඕන නැති නිසා බය වෙන්න දෙයක් නැහැ .


    කටු ගෙවල් වල තීන්න ඕන යල් පැන ගීපු technologies වලින් තාම ලංකාවේ කෝච්චි දුවන්නේ , safty signal වගේ දේවලුත් .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,178
    113
    Sri Lanka
    වේස බල්ලෝ ඩොලර් මිලියන් බිලියන් ගන්න වියදම් කරලා මත්තල හදනවා , නෙලුම් කුළුණු ගහනවා , එකෙක් රොකට් එකක යවනවා කියල ඩොලර් බිලියන ගණනක් විනාශ කළා හොරා කෑවා .

    අඩුගානේ මේ වෙස බල්ලන්ට බැරිද හොරා කාල හරි ලංකාවේ හැමතැනම රේල් ගේට්ටු හයි කරන්න.
    හොරා කෑවම තමයි ඔවා හදන්න සල්ලි නැති වෙන්නේ... උබලත් මොනවා කියවනවද මන්දා...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,850
    26,276
    113
    පල් මෝඩයෝ අති බහුතරය වැඩ කරන්නේ , කවදාවත් upgrade කරන්න දෙන්නේ නැහැ , උන්ට ජොබ් නැති වෙනවට බයට ,ජොබ් යන්නේ තාත්තාගෙන් පුතාට .

    ලංකාවේ railway එක විනාස කරපු ප්‍රධානම සෙට් එකක් තමයි වෘතීය සමිති පල් හොරු .
    අනිත් සෙට් එක තමයි ලංකාවේ ඡන්ද දෙන ඇති බහුතරය මෝඩයෝ parliament එක තීන්නේ මේවා වෙනස් කරන්න කියන එක නොදන්න.

    මොන අනතුර උනත් වග කියන්න ඕන නැති නිසා බය වෙන්න දෙයක් නැහැ .


    කටු ගෙවල් වල තීන්න ඕන යල් පැන ගීපු technologies වලින් තාම ලංකාවේ කෝච්චි දුවන්නේ , safty signal වගේ දේවලුත් .
    මරදානේ ඉන්නවා රේල්වේ එකේ උදේ වැඩට ගිහින් අත්සන් කරලා වෙන ජොබ් එකක් කරලා හවස ගිහින් ආයේ අත්සන් කරලා පඩි ගන්න අය. රේල්වේ එකේ ඉන්න අයවත් දන්නේ නැහැ එහෙම අයට පඩි යනව ද කියලා.
    සුපිරි ආතල්ලෝකයක් බන් මේක.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    වේස බල්ලෝ ඩොලර් මිලියන් බිලියන් ගන්න වියදම් කරලා මත්තල හදනවා , නෙලුම් කුළුණු ගහනවා , එකෙක් රොකට් එකක යවනවා කියල ඩොලර් බිලියන ගණනක් විනාශ කළා හොරා කෑවා .

    අඩුගානේ මේ වෙස බල්ලන්ට බැරිද හොරා කාල හරි ලංකාවේ හැමතැනම රේල් ගේට්ටු හයි කරන්න.

    @nicjosh83 AKA @John Dutton waren, mewata uththara diyan wesawo
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,121
    780
    113
    38
    මේ වගේ අනාරක්ෂිත හරස්මාර්ග වලින් දාද්දී හොඳට දෙපැත්ත බලලා දාන්න ඕනේ ලයිට් වැඩ කළත් නැතත්. Driver ගේ සම්පුර්ණ වැරැද්ද
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,704
    199,961
    113
    Colombo, Sri Lanka
    කොච්චර කල් ඉදන්ද මේ ප්‍රස්නේ තවම කවුරුවත් මෙව්වට විසදුමක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැනේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,962
    5,322
    113
    ඒක ලුමිනස් බස් ඩ්‍රයිවර් ගෙ වැරැද්ද
    ඒක දැක්ක කියමුකෝ කොච්චි පාරට එන්නේ නැතුව කොහොමද දන්නේ කෝච්චියක් එනවා කියල .මුන්ට හෙන ගහන්න ඕනේ .හෝමාගම @Solo Rider ( Haha) වලව්ව හන්දියේ රේල්වේ ක්‍රොසින් එකෙත් ඔහොම ම බෝඩ් එකක් එල්ලලා එතන වටේ මිනිස්සු ඇලට් එකේ ඉන්න හින්ද ටිකක් හරි බේරිලා ඉන්නවා ඊළගට ඔතන තමයි පොට් එක
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider