කෝච්චි ටිකට් බුක් කරන ඇප් එක මොකක්ද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,014
    3,009
    113
    43
    Wakanda
    නුවර එලිය - නුවර
    නුවර - ඇල්ල

    මේ කෝච්චි වැඩද

    මොකක්ද බුක් කරන ඇප් එක
    ගූගල් කරාම AI එකෙන් පට්ට බොරු කියනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    කඳුකරේ කෝච්චි වැඩ කරන්නේ නෑ තාම. පාරවල් කැඩිලා දිත්වා කුණාටුවෙන් පස්සේ
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,009
    113
    43
    Wakanda
    නෑ පාර කැඩුනා

    කඳුකරේ කෝච්චි වැඩ කරන්නේ නෑ තාම. පාරවල් කැඩිලා දිත්වා කුණාටුවෙන් පස්සේ

    railpara missing

    වැඩ නෑ, බදුල්ලේ ඉඳන් පට්ටිපොල ට ද කොහෙද යන්න පුළුවන්.
    මොකක්ද කෝච්චි බුක් කරන ඇප් එක