කෝච්චි පාරකට ලග ඉඩමක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    එකමදේ රේල් පාර පනින ඒවට ආරක්ශිත ගේට්ටු තියෙනවද බලපන්.
    රේල් ගේට්ටු නෑ.
    මහ පාරෙ ඉදලා රේල් පාර ක්‍රොස් කරලා කෙලින්ම ඉඩමට යන්නෙ. 50m

    නිකම් තිබ්බ ඉඩමක් කට්ටි කරලා විකුණනවා.