කෙල්ලොන්ට ගෑන් ගැනු කියාගෙන එන්ඩෙපා මිස්කෝ ගෑනියෙ සේෆ්ටි ශූ....
කෙල්ලොන්ට ගෑන් ගැනු කියාගෙන එන්ඩෙපා මිස්කෝ ගෑනියෙ සේෆ්ටි ශූ....
මාත් හිතුවේ කොල්ලෙක් කියලා බන්. ගහපු උනුත් ඇති මේකේ.
සිරාවටම @PHBhagya කෙල්ලක්ද, බං?
ළඟක් වෙනකම් හිතුවේ කොල්ලෙක් කියලා, සිරාවට!
Anyway, hats off to all the women who challenge the status quo!
------ Post added on Jun 7, 2022 at 6:15 PM
ඊරිසියාව....කෙල්ලොන්ට ගෑන් ගැනු කියාගෙන එන්ඩෙපා මිස්
මළ සමයං...
සිරාවටම @PHBhagya කෙල්ලක්ද, බං?
ළඟක් වෙනකම් හිතුවේ කොල්ලෙක් කියලා, සිරාවට!
Anyway, hats off to all the women who challenge the status quo!
------ Post added on Jun 7, 2022 at 6:15 PM
ලංකාවේ ඔය වගේ ප්ලේස් වල කොහෙද බන් සේෆ්ටි ශූ? ගිහින් බලපන්කො ලංකාවේ ඩිපෝවලsafety shoes left![]()
ow ban un danne na thibbath.ලංකාවේ ඔය වගේ ප්ලේස් වල කොහෙද බන් සේෆ්ටි ශූ? ගිහින් බලපන්කො ලංකාවේ ඩිපෝවල
හත්වලාමේ....මාත් හිතුවේ කොල්ලෙක් කියලා බන්. ගහපු උනුත් ඇති මේකේ.
මිකැනිකල් එංජිනියරින් කරන කෙල්ලෙක් දැකලා නැති අනාත සිංහලු
ගෑනියෙක් ටුක් එකක් බස් එකක් එලෙව්වත් අපේ උන්ට
ඒක විශේශ පුවතක් . හිගන මානසිකත්වය ,ගෑනු බත් තම්බමින් ලමයි වැදිය යුතුයි ගුරු හෝ ඔෆිස් ජොබ් පමනයි