කෝච්චි ගැන දැනගත යුතුම දෑ..

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    :love::love::love::love::love::love::love::love:
    කවුද ආස මේකේ එන්ජින් පෙට්ටියේ යනකොට එන පිච්චිච්ච තෙල් සුවදට ;);)

    12321103_566592956826270_8501312808156220584_n.jpg
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මාතර සී..! උඹ මාතරද? සී බෑන්ඩ් එක දන්නවද ?


    ඔව්.මම මාතර.
    බෑන්ඩ් එකත් එක්ක කාලයක් සමීපව හිටියා.දැන් වැඩ රාජකාරි නිසා අවුරුදු ගාණකින් දැන ඇඳුනුම් කම් නෑ..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරු නූල..

    මෙලෝ හත් ඉලව්වක් නොතේරෙන සබ්ජෙක්ට් එකක් ගැන පොඩ්ඩක් හරි දැනගත්තේ කිරියෙන්..
    ඔය උඩ ඉන්න එකාටත් පින් සිද්ධ වෙන්න..
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63


    ඔව්.මම මාතර.
    බෑන්ඩ් එකත් එක්ක කාලයක් සමීපව හිටියා.දැන් වැඩ රාජකාරි නිසා අවුරුදු ගාණකින් දැන ඇඳුනුම් කම් නෑ..

    සුරංග අයියව දන්නවද? මගේ හිතවතා, කාලයක් Music ඉගන ගතට පොරගෙන්, ඉඳල හිටලා සෙට් වෙනවා,