මාතර සී..! උඹ මාතරද? සී බෑන්ඩ් එක දන්නවද ?
අපෝ...
යකඩ මජං ගොඩවල්...


ඔව්.මම මාතර.
බෑන්ඩ් එකත් එක්ක කාලයක් සමීපව හිටියා.දැන් වැඩ රාජකාරි නිසා අවුරුදු ගාණකින් දැන ඇඳුනුම් කම් නෑ..
සුරංග අයියව දන්නවද? මගේ හිතවතා, කාලයක් Music ඉගන ගතට පොරගෙන්, ඉඳල හිටලා සෙට් වෙනවා,

Meke engine eka Hino ^ET kiyala sure da?![]()

