


මරුසිරා;20400421 said:පට්ට මචෝ
දුප්පතාගේ හිතවතා ඒකාලේ බයිසිකලේ වුනත් දැන් දුම්රිය තමා .
වෙන කිසිම වාහනයකින් නොලැබෙන ෆන් එකක් කොච්චි ගමනින් ලැබෙනවා .
රේප් +10


09.
![]()
36.
![]()

oya godak dan polawata pas wela athi
hitachi train 2i neda lankawatama thibbe? dan ekakwath nadda koheda...
tfs machan
Hitachi trains දෙකම තවම දුවනවා. අර Airport Express කරලා දිව්වේ එයින් එක සෙට් එකක් තමයි.


09.
S2 හදපු Schindler කම්පැනිය China නෙමෙයි. Switzerland වල ෆැක්ටරියක්. එහෙන් හදලා තමයි මෙහාට ගෙනාවේ.
36.
M2D හැදුවේ General Motors වල USA ෆැක්ටරි එකේ.
Canada වලින් හදලා ගෙනාවේ M2, M2A, M2B, M2C කියන එන්ජින් ටික.



