කෝච්චි ගැන දැනගත යුතුම දෑ..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචෝ

    දුප්පතාගේ හිතවතා ඒකාලේ බයිසිකලේ වුනත් දැන් දුම්රිය තමා .:love::love::love:

    වෙන කිසිම වාහනයකින් නොලැබෙන ෆන් එකක් කොච්චි ගමනින් ලැබෙනවා .

    රේප් +10
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මරුසිරා;20400421 said:
    පට්ට මචෝ

    දුප්පතාගේ හිතවතා ඒකාලේ බයිසිකලේ වුනත් දැන් දුම්රිය තමා .:love::love::love:

    වෙන කිසිම වාහනයකින් නොලැබෙන ෆන් එකක් කොච්චි ගමනින් ලැබෙනවා .

    රේප් +10
    :):)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    09.

    12289627_566592846826281_6068434634472735582_n.jpg

    36.

    12295367_566594200159479_4487448785188196423_n.jpg

    09.

    S2 හදපු Schindler කම්පැනිය China නෙමෙයි. Switzerland වල ෆැක්ටරියක්. එහෙන් හදලා තමයි මෙහාට ගෙනාවේ.

    36.

    M2D හැදුවේ General Motors වල USA ෆැක්ටරි එකේ.
    Canada වලින් හදලා ගෙනාවේ M2, M2A, M2B, M2C කියන එන්ජින් ටික.
     
    • Like
    Reactions: Matara_C

    :):):):)