කෝච්චි~ත්‍රෙඩ්~එකක්

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි... යාලුවා :D
ඔන්න ගොඩාක් දවසකින් rep එකක් දෙන්න පුලුවන් උනා... ;)
 

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මම නුවර පැත්තෙ කෝච්චියකින් ගිහිල්ල නං නෑ.දැකල තියෙන්නෙ පින්තූර වලින් තමයි.:D:D
    මම දැන් කෝච්චියේ නුවර යනව වගේ දැනෙනව.:lol:
    11.gif

    Rep +++++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    niyamai MR Perera.koochchi gana maara unanduwakne oyaata thiyenne.
    sthuthii yaalua.

    මම නුවර පැත්තෙ කෝච්චියකින් ගිහිල්ල නං නෑ.දැකල තියෙන්නෙ පින්තූර වලින් තමයි.:D:D
    මම දැන් කෝච්චියේ නුවර යනව වගේ දැනෙනව.:lol:
    11.gif

    Rep +++++

    තහනම් වචනය පෙරේරා... ලස්සනට තහනම් වචන පෝස්ට් එකක් දාලා කාලෙකින්

    Elama kiri.
    Mama kamathima subject ekak thamai kochchi.......
    Thanx mr.perera...
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    නියමයි... යාලුවා :D
    ඔන්න ගොඩාක් දවසකින් rep එකක් දෙන්න පුලුවන් උනා... ;)

    ස්තුතියි හැමෝටම
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama hugakma asi ape rail track ekata..... PERERA aiye....observation saloon eke seat anith peththatada thiyenne??? ehema yanakota amru nedda???

    Kocchi perera Is Back!

    Good Post Machan!
    Maxa!
    Rep+

    maxxa පට්ටම පට්ට

    Elakiri Bro....pics walin tan kihipayakma dakala tiyanawa.......anitwa nam naaaa...

    Dawasaka puluwan unot yanda onee Lankawe hama tanama Train eken yanda puluwan....ee idea eka awet itin Perera ge thread balala tama....:)


    මරේ මරු මචං :)
    රෙප් දෙන්න බැරිලු

    ආපහු වැඩේ පටන් අරන් වගේ... :lol:

    එල... නියම පින්තූර ටිකක්... :)

    Wow maxxa kochchi perera aith awith ha ha

    elane ban!
    thawa danna!

    මුං ඔක්කොම තහනම් වචනේ කටපාඩම් කරනවා නේ. :angry:
    ස්තුතියි හැමෝටම
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kochchi PERA back!!!!!!!!!!!!

    woahhhhhhhhh :cool: thumbs up perera sahoo! aththatama maarama lassanai :D :love:
    kochchiyaka giya kalayak mathaka naha hehe :D
    awesome post bro :D

    Just came from bentota machan :D
    Nice nice i see you have a thing for trains :D anyways keep up the good work :)
    rep added

    එළකිරි මචන්...පට්ට ෂොට් ටික......:):)


    lassanama lassanai. kochchiye giya wage danenawa

    lassanai,, :)

    Thanks Guys
    11.gif
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කෝච්චියේ යන්න ආසා හිතෙනවා මේක දැක්කාම. ගොඩකාලෙකින් ගියේ නෑ නේ කෝච්චියේ!:rolleyes:
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    උදේ පාන්දරම ලස්සන පිංතූර ටිකක් දැක්කෙ. ‍ලස්සනට තියෙනව. ලංකා‍ව මෙච්චර සුංදරයිද කියල හිතෙනව. හොදයි යාලුවා. ඔයා ගොඩාක් මහන්සිවෙලා තියෙනව....
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ade.........elama thama!
    kalekin apahu kocchi patthe giye!
    Thanks ******
    :rolleyes: perera ayya!:P
    maxxxxxa photos tika!
    11.gif

    ටැබ්ලට් මාරු කරනවා කියන්නේ මොකක්ද?:confused::confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ade.........elama thama!
    kalekin apahu kocchi patthe giye!
    Thanks ******
    :rolleyes: perera ayya!:P
    maxxxxxa photos tika!
    11.gif

    ටැබ්ලට් මාරු කරනවා කියන්නේ මොකක්ද?:confused::confused:

    ටැබ්ලට් එක කියන්නේ කෝච්චියට දුම්රිය ස්ථාන දෙකක් අතරේ මාරු වෙන්නට දෙන අවසරය.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mage gawath trains pic collection ekak thiyanawa. eawa mama gaththa eawa :D anyway nice post

    මචං. පෝස්ට් කරන්න. ත්‍රෙඩ් එකක් දාන්න. මට මේල් එකක් දාන්න. මම එලකිරි සංචාරකයා ෆේස්බුක් පේජ් එකට අප්ලෝඩ් කරන්නම් ඔයාගේ නමත් එක්ක.