කෝච්චි~ත්‍රෙඩ්~එකක්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    meka dekkama nam mathak wune mata JR eka ekiyanne (Japan Railway) ewagema France wlath oya type eke thiyenwa....

    once i was lucky to go in a bullet train from Fukuoka to Hiroshima , went in Shinkansen in 1998.

    Ekale Japane thibichcha 2nd fastest train eka

    Fukuoka idan Hiroshima walata 262.85 km thiyenwa . api hariyatama peyen giya :D .......

    me thiyenne Shinkansen eke api giyapu jathiye ekak (pinthure google eken hoya gathe )



    but me thiyenne original fastest bullet train eka



    pissu hedenawa .. apahu yanna one kiyala hithenwa rawumak gahanna ;)

    මචං. පින්තූර පොඩි කරන්න
     
    • Like
    Reactions: kingdewi

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තනි මාර්ගය පවතින අවස්ථා වල පමණයි මේක සිදුවෙන්නෙ. දුම්රිය ස්ථාන දෙක අතර අවහිරයක් නැති බව තමයි මෙයින් කියවෙන්නෙ.

    ස්තුතියි යාලුවා!
    11.gif

    අද තමා ඔය කේස් එක දන්නේ!
    11.gif
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියම පින්තූර ටික කෝච්චි පෙරා (කෝච්චි පෙරේරා කිව්වේ නැහැ :rolleyes:)........;)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට....:D
    Rep+++
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    Nice pics bro...
    Trains & Mr.Perera have something going together then,isnt it? lolz :P :lol:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    කැළණි වැලි මාර්ගයේ ගමන් කරන පරණ දුම්රියක්




    2e9a483f06a6966cd3f8464fca9d33a3ce8c3ed02a097c63dd7e7e18dda0065d6g.jpg




     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩක් කට්ටිය කෝච්චි පෙරේර කීවට මැන්ව දැකල නෑනෙ මෙන්න නොදැකපු කට්ටිය අදුනගන්න ඔය ඇන්ජින් එක ඇතුලෙ ඉන්නෙ:P:P:P
    4602760171_05a3e0cb4e_b.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally