කෝච්චි~ත්‍රෙඩ්~එකක්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hoooo hooo kochchiya enaawa ain wennooo
    elakiri thread ekak lokka

    :rolleyes:

    machan train eke class maru karala yanna epa.aniwa dada kanna wenawa.

    :rofl:

    නියමයි මචන් රෙප් දෙන්න බැලු

    ඔන්න කොච්චි පෙරෙරා කියන්න එපා කියපු නිසා කොච්චි පෙරෙරා කියලා කිව්වෙ නැ ඔන්
    :lol::lol::lol::lol::lol::lol:

    :angry:

    නියම පින්තූර ටික කෝච්චි පෙරා (කෝච්චි පෙරේරා කිව්වේ නැහැ :rolleyes:)........;)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට....:D
    Rep+++

    :angry: උඹ අහු වෙයන්කෝ

    ඔන්න රෙප්+5

    තෑන්ක්ස් ලොක්කයියා

    Nice pics bro...
    Trains & Mr.Perera have something going together then,isnt it? lolz :P :lol:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    ;)

    කොච්චර කෝච්චි ගියත් වල් වැවෙන්ට බාධාවක් නෑ ela elaaaaa eka hariyata kochchara naw giyath muhude para hitinne na wageeeee goooood post

    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මමනම් මල්ලිට
    කෝච්චි පෙරේරා
    කියල කියන්නෙම නෑ
    කියන්නෙ නෑ
    කිවුවොත් කියන්නෙම නෑ!! :rolleyes:

    එළකිරි ත්‍රෙඩ් එකක් මල්ලී

    :rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    maxxa machan... awesome post:love:
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uparimai :cool:

    4450413692_eba2cd3ae2_b.jpg


    book exhibition gihilla ena gaman gedara yanna kochchiyak nathuwa mama oka uda indan gaththu poth kiyewwa :lol:

    අහ්.. එදා තමා ඕක අරගත්තේ. උඹව නැගිට්ටවලානේ ගත්තේ. කොහොම හරි පින්තූරෙ කෙරවලකට පැන ගත්තා නේ උඹ.

    :rolleyes:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කෝච්ච් ගැන ත්‍රෙඩ් එකක් හින්දම මේ විස්තර ටිකත් එකතු කරන්න හිතුනා...
    හැබැයි මේක හදපු කෙනාවවත් ගත්තේ කොහෙන්ද කියලවත් මේක එලකිරියේ මීට කලින් ගියාද කියලවත් දන්නේ නෑ.

    කෝච්ච් එන්ජින් ගැන හොද විස්තරයක් දැනගන්න පුලුවන් ...

    Sri Lanka Railway Locomotive Engines.pdf

    මේකෙ තියෙන විස්තර ඔක්කොම අරන් තියෙන්නෙ මෙන්න මේ කියන website එකෙන්......

    http://www.freewebs.com/locorats/
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    4513591223_0a140eb157_b.jpg
    ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ video cam 1k aran mokak karanwada?? :D
     

    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    හැමදෑම හොදමදේ අපිට දෙන perera සහෝදරයට කියන්න තියෙන්නේ ඉතින් elakiri thread එකක් කියලා ...:D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හැමදෑම හොදමදේ අපිට දෙන perera සහෝදරයට කියන්න තියෙන්නේ ඉතින් elakiri thread එකක් කියලා ...:D


    මොනවා කියන්නද ඉතින් කෝච්චි නම් ******පෙරේරාම තමා
    7.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ලෙත් එකක් දාමුකෝ පෙරේරා අයියා!
    ඔන්න මම දැම්මා!
    :lol:


    images


    Galle
    ha ...ha..
    menna ape
    01 niyamai!
    11.gif
    11.gif