මම දෑකපු creative ma දන්සල
මේ පින්තූර තලාවෙ දන්සැලකින්...
ගමේ මිනිස්සු එකතුවෙලා කොස් තම්බලා...කට්ට සම්බෝල ටිකක් එක්ක දන්සලක් දෙනව...
දෙන්නෙ කෝච්චියෙ යන අයට...
කැන්ද කොලේ ඔතල, වේවැල් කෝටුවල අමුණල,
කෝච්චියට දෙන්නෙ
හරියට ඉස්ටේසමේ දෙන ටැබ්ලට් එක වගේ...
පට්ට නිර්මාණශීලියි...
දැක්කම ආදරේ හිතෙනව...
කෝච්චියෙ රියදුරු මහත්තය ටිකක් ස්ලෝ කරල දෙන්නැති...
නීතිය කොහොම වුනත් එක දවසනෙ...
ඒක ලොකුවට හිතට ගන්න ඕනෙ නෑ...
වැඩේ පරිස්සමෙන් කරන එකයි අවශ්‍ය...
දන්සැලක අරමුණත් මේකම තමයි...
එකමුතුව...සහයෝගය...එක අරමුණකට වැඩ කරන එක...තව කෙනෙකුට සතුටෙන් යමක් දෙන එක...ගන්න කෙනා ඒක සතුටෙන් ගන්න එක...දෙගොල්ලන්ම සතුටු වෙන එක...
මේ වැඩට ලොකු ආර්ථික හයියක් ඕන නෑ...