ඇති යන්තම් තවත් මම වගේ පිස්සෙක්අනිවා මචෝ කොහොමද බදුල්ල nightmail එක loco 2ක් දාගෙන යනකොට තියෙනකොට ගැම්ම
මටනම් එතකොට දිව්යලෝකේ ගියා වගේ
ඔව් M4 එකේ මම මඩකලපුව, මන්නාරම ගිහින් තියෙනවා. Jet කරනවා ඕක යනකොට.ඔව් හැබැයි upcountry එකට නම් හරියන්නේ නැහැ එක. එකේ tracks අවුල් නේ.
![]()
රැජින යන්නෙත් m4 එක්කනෙ..අම්මෝ යනව යෑමක් ඉතින්..



loco එක දිග වැඩි නිස නේද මචන් නාවලපිටියෙන් එහාට යන්න බැරි m4 එක?
අනිවා මචෝ කොහොමද බදුල්ල nightmail එක loco 2ක් දාගෙන යනකොට තියෙනකොට ගැම්ම
මටනම් එතකොට දිව්යලෝකේ ගියා වගේ
ඔව් හැබැයි upcountry එකට නම් හරියන්නේ නැහැ එක. එකේ tracks අවුල් නේ.
