කෝච්චි පිස්සන්ට පමණයි

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඇති යන්තම් තවත් මම වගේ පිස්සෙක් :) අනිවා මචෝ කොහොමද බදුල්ල nightmail එක loco 2ක් දාගෙන යනකොට තියෙනකොට ගැම්ම :cool: මටනම් එතකොට දිව්‍යලෝකේ ගියා වගේ :love:

    ඔව් M4 එකේ මම මඩකලපුව, මන්නාරම ගිහින් තියෙනවා. Jet කරනවා ඕක යනකොට. :D ඔව් හැබැයි upcountry එකට නම් හරියන්නේ නැහැ එක. එකේ tracks අවුල් නේ. :(

    රැජින යන්නෙත් m4 එක්කනෙ..අම්මෝ යනව යෑමක් ඉතින්..:love::love::love:
    loco එක දිග වැඩි නිස නේද මචන් නාවලපිටියෙන් එහාට යන්න බැරි m4 එක?
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රැජින යන්නෙත් m4 එක්කනෙ..අම්මෝ යනව යෑමක් ඉතින්..:love::love::love:
    loco එක දිග වැඩි නිස නේද මචන් නාවලපිටියෙන් එහාට යන්න බැරි m4 එක?

    ඔව් නේ දුර ගමනක් නේ යන්නෙත්. ලොකු වැඩක් ඒකත්. :) ඔව් මචන් ඒක එකක්. අනිත් එක එකේ dynamic brakes නැති එක. upcountry line එකේ dynamic brakes නැතුව යන්න බැහැනේ. ඉස්සර නම් dynamic brakes තිබ්බලු පස්සේ අයින් කරලා
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාවෙ මචන් :love::love::love:







    -credits to the original photographers

    Wow :love::love::D

    IMG-20171010-_WA0008.jpg


    Me photo eka nam pissu hadenawa great western walin ude 6ta wage aran tiyenne :)