Ado Pererata Invite karapalla, Eka me peththata avith ne neda ape greetings ganna
Anyway --- Happy Birthday Mr. Pera....
Anyway --- Happy Birthday Mr. Pera....
Ado Pererata Invite karapalla, Eka me peththata avith ne neda ape greetings ganna
Anyway --- Happy Birthday Mr. Pera....
මේ මොකද මේ කියල බලනව ඇති කස්ටිය...
මේ වෙන මොකක් වත් නෙවේ..
අපේ කෝච්චි පෙරේරා මහතා
![]()
Mr PERERA
ජයග්‍රාගී ** වෙනි උපන් දිනය සමරන්නේ
අද වගේ දිනකලු..
![]()
![]()
අපේ වාසනා බේක් අධිපති,
බඩ ලොකු මුදලාලි
කලින්ම කේක් ඕඩර් එක බාර ගත්ත නිසා මන් ගෙනාවා මේකා පොඩි කාලේ ඉදන් කන්න කැමති කලු උනත් රසයි කියන දොදොල්...
![]()
මට පොඩි කෝචිචි කේක් එකකුත් හම්බුනා,,,ඒකත් ගෙනාවා
![]()
තව දුරටත් දිගින් දිගටම කෝච්චි හා වටිනා ත්‍රෙඩ් අපිට ලබා දී, සතුටෙන්, සැපෙන් හා සුවෙන් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
![]()
![]()

happy b'day machoo...treat nethuwa mehe ahuwenne epa...
HAPY BIRTH DAY
CAKE ONEEEEEEEEEEEEEEEEEEe
![]()
![]()
Happy Birthday machan
සුභ උපන් දිනයක් පෙරේරා මල්ලියා.ඒ වගේම පාර්ටි එක ඔර්ගනයිස් කරපු ආධිත්‍ය මල්ලිටත් ස්තූතියි...![]()
![]()
සුබම සුබ උපන්දිනයක් අයියා...
පාටි එකක් ඕනෙ අනිවා![]()

Happy Bday Perera lokkaa..![]()

Happy Birthday machoo![]()
![]()
![]()

මම හිතන්නේ දැන් සෑහෙන නාකී... ඊළඟ එකට කලින් වෙඩින් කේක් කන්න ලැබේවා කියලා හැමෝම සුභපතමු...
ඔන්න මගේ ගානේ special කේක් එකක්...
![]()


Happy Birthday MachoHave a blast
Suba Ma Suba Upandinayak Veeva!!!!
Happy bithday ayye...
දිගින් දිගටම අපිට..තව තවත් කෝච්චී කතා කියන්න පෙරේරා අය්යර ශක්තිය (අර මට හැමදාම කියා ගන්න බැරි වචනෙත්)ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
![]()
![]()
Happy Birthday Machooo
අපේ ජේ කඩිතයා ට අමුතු නම් කියන්න එපා හරිද
සුබම සුබ උපන් දිනයක් වේවා මචෝ
happy birthday bro Have a blast![]()
මම මේ මූණු පොතේ දැක්කේ කෝ පෙරේරා දැන් ලොකු වෙලා දැන් එයා එක්ස්ප්‍රස් කෝච්චියක්,එන පාර අවුරුද්දක් නාකි වෙන්න කලින් දැරිවිව ගෙදරට ගේන්න වාසනා බලමහිමය සමග නිදුක් නිරෝගී වාසනාව ලැබේවා
කරන කියන සියලු වැඩකටයුතු සපල වෙවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Happy Birthday Perera Uncle......!!![]()
![]()

HAPPY B'DAY MACHOOOOOOOOOO
ඕන්න අපේ කෝච්චි පෙරේරට මගෙනුත් සුබ පැතුම්...
කෝ අපිට කේක්..?? හැබයි ඕන ජරාවක් කමක් නෑ.. .. මිගාරයගේ කේක් ඇරෙන්න...



ඕන්න අපේ කෝච්චි පෙරේරට මගෙනුත් සුබ පැතුම්...
කෝ අපිට කේක්..?? හැබයි ඕන ජරාවක් කමක් නෑ.. .. මිගාරයගේ කේක් ඇරෙන්න...
![]()