~කෝච්චි පෙරේරා දැන් ලොකු ළමයෙක්~

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    birthday-train-closeup2.jpg

    Perera malaya Happy Birthday
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මොකද මේ කියල බලනව ඇති කස්ටිය...

    මේ වෙන මොකක් වත් නෙවේ..


    අපේ කෝච්චි පෙරේරා මහතා



    Mr PERERA

    ජයග්‍රාගී *:nerd:* වෙනි උපන් දිනය සමරන්නේ
    අද වගේ දිනකලු..:yes:

    birthday_candles.gif


    Happy-Birthday.gif


    අපේ වාසනා බේක් අධිපති,
    බඩ ලොකු මුදලාලි
    කලින්ම කේක් ඕඩර් එක බාර ගත්ත නිසා මන් ගෙනාවා මේකා පොඩි කාලේ ඉදන් කන්න කැමති කලු උනත් රසයි කියන දොදොල්...


    19948_255704236417_603146417_4711817_5594388_n.jpg




    මට පොඩි කෝචිචි කේක් එකකුත් හම්බුනා,,,ඒකත් ගෙනාවා



    train-cake-10.jpg




    තව දුරටත් දිගින් දිගටම කෝච්චි හා වටිනා ත්‍රෙඩ් අපිට ලබා දී, සතුටෙන්, සැපෙන් හා සුවෙන් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!



    happy_birthday66.gif





    :):):):):):):):)

    1008-001-187-1084.gif



    ජේ.කේ. ගොඩක් ස්තුතියි ත්‍රෙඩ් එක අප් කරාට. උඹෙ SMS එකටත් ගොඩක් ස්තුතියි.
    ඒලකිරි ආආආආආආආආආආආ:yes:


    happy b'day machoo...treat nethuwa mehe ahuwenne epa...

    උඹ ඊයේ රෑ කෝල් කරනකොට මම නිදි බන්. මට ඉස්සෙල්ලාම කෝල් එල දෝලා තිබ්බේ උඹ තමා. Thanks Mchooo. ElaKiri aaaaaaaaaaaaaa

    HAPY BIRTH DAY :)
    CAKE ONEEEEEEEEEEEEEEEEEEe

    Thanks

    661484b.jpg


    BirthdayTrain.gif


    Happy Birthday machan

    සුභ උපන් දිනයක් පෙරේරා මල්ලියා.ඒ වගේම පාර්ටි එක ඔර්ගනයිස් කරපු ආධිත්‍ය මල්ලිටත් ස්තූතියි... :)

    Thanks

    HappyBirthday46.gif

    සුබම සුබ උපන්දිනයක් අයියා...
    පාටි එකක් ඕනෙ අනිවා
    7.gif

    දාමු දාමූ. තෑන්ක්ස් කසූ. :yes:


    Happy Bday Perera lokkaa..:)

    :yes:



    Happy Birthday machoo :D :D :D

    එල බ්ලැකා. Thanks :yes:

    මම හිතන්නේ දැන් සෑහෙන නාකී... ඊළඟ එකට කලින් වෙඩින් කේක් කන්න ලැබේවා කියලා හැමෝම සුභපතමු...

    ඔන්න මගේ ගානේ special කේක් එකක්...

    2308jl.jpg


    හවස් වෙනකන් මිසිස් පෙරේරා අපේ ගෙදර හිටියේ. හවස තමයි ගියේ. ලබන අවුරුද්දේ අන්තිමේ වගේ බලමු. වාසනා කේක්ද?:eek::no:

    Happy Birthday Macho :D:D:D:D Have a blast

    Thanks Bro
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Suba Ma Suba Upandinayak Veeva!!!!

    Thanks Bro.

    Happy bithday ayye...
    දිගින් දිගටම අපිට..තව තවත් කෝච්චී කතා කියන්න පෙරේරා අය්යර ශක්තිය (අර මට හැමදාම කියා ගන්න බැරි වචනෙත්)ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    .

    images


    Happy_Birthday_T_49d85255ac33b.jpg

    Happy Birthday Machooo

    අපේ ජේ කඩිතයා ට අමුතු නම් කියන්න එපා හරිද

    සුබම සුබ උපන් දිනයක් වේවා මචෝ

    happy birthday bro Have a blast :D:D:D:D:D


    මම මේ මූණු පොතේ දැක්කේ කෝ පෙරේරා දැන් ලොකු වෙලා දැන් එයා එක්ස්ප්‍රස් කෝච්චියක්,එන පාර අවුරුද්දක් නාකි වෙන්න කලින් දැරිවිව ගෙදරට ගේන්න වාසනා බලමහිමය සමග නිදුක් නිරෝගී වාසනාව ලැබේවා
    කරන කියන සියලු වැඩකටයුතු සපල වෙවා


    1.gif



    1243.gif


    17.gif


    18.gif


    19.gif



    1g.gif



    20.gif



    24.gif



    අම්මේ උඹේ ත්‍රෙඩ් එකේ දිග. උඹ කියන එක ඒ විදියටම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


    Happy Birthday Perera Uncle......!! :P :P

    රෙද්ද අන්කල්. ස්තුතියි මචෝ. අද හදිස්සියක් වෙලා 177ක ගියා අපොයියියියියියියියියියි
    :eek:

    HAPPY B'DAY MACHOOOOOOOOOO

    Thanks Bro
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕන්න අපේ කෝච්චි පෙරේරට මගෙනුත් සුබ පැතුම්...

    කෝ අපිට කේක්..?? හැබයි ඕන ජරාවක් කමක් නෑ.. .. මිගාරයගේ කේක් ඇරෙන්න... :lol::lol:

    birthdaytrain.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕන්න අපේ කෝච්චි පෙරේරට මගෙනුත් සුබ පැතුම්...

    කෝ අපිට කේක්..?? හැබයි ඕන ජරාවක් කමක් නෑ.. .. මිගාරයගේ කේක් ඇරෙන්න... :lol::lol:

    birthdaytrain.gif

    ඔහොම මූනට ඇත්ත කියනවද?