කෝච්චි ස්ටේෂමට කඩා පැන්න Wagon R එක 😲
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,462 113 Apr 22, 2025 #2 Jihadi john said: Click to expand... පරන සීන් එකක් ඇතුලට පැනලා නෙවී බන්, රේල් ගේට්ටුව ගාව වැදුන පාර ඇදන් ඇවිල්ලා. ඩයල් එක ඕක අදින කොටත් ඇතුලේ මතක විදියට. ඌ ඒ වෙනකොටත් මැරිලා Reactions: amino, Naughtykolla48, KDH and 3 others
Jihadi john said: Click to expand... පරන සීන් එකක් ඇතුලට පැනලා නෙවී බන්, රේල් ගේට්ටුව ගාව වැදුන පාර ඇදන් ඇවිල්ලා. ඩයල් එක ඕක අදින කොටත් ඇතුලේ මතක විදියට. ඌ ඒ වෙනකොටත් මැරිලා
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,531 3,123 113 Apr 22, 2025 #3 AI මගුලක් කියලා හිතුවේ Reactions: Smart-Raptor
Zeuz Well-known member Oct 2, 2020 8,940 15,592 113 Somewhere in this world Apr 22, 2025 #4 පරණයි මම ඔෆිස් යද්දි උනේ ඌ බහින්න පුලුවන් කම තියෙද්දි වාහනෙ ස්ටාට් කරන්න දැගලුව වෙන්න ඇති
Smart-Raptor Active member Apr 6, 2025 175 256 43 Apr 22, 2025 #5 Naughty_kiththa said: AI මගුලක් කියලා හිතුවේ Click to expand... Resolution eke haetiyata AI wage thama penne eth numbers ehema hariyata oenawa meke itin
Naughty_kiththa said: AI මගුලක් කියලා හිතුවේ Click to expand... Resolution eke haetiyata AI wage thama penne eth numbers ehema hariyata oenawa meke itin
migaraDe Well-known member Sep 28, 2010 822 756 93 Apr 22, 2025 #6 ඔය යාගොඩ station එක ගාවා. යාගොඩ railway crossing එක හදලා තියෙන්නේ මිනිස්සු මරන්ඩම වගේ. ඒ දවස් වල gate එකක් නෑ (දැනුත් නැද්ද දැන් නෑ). කෙලින් පාර ඇවිල්ල වංගුවක් එක්කම crossing එක තියෙන්නේ පොඩි උසකින්. ඒ නිසා accelerate කරල ගන්ඩ ඕන. එතකොටම crossing එක. Map eke balahalloko map
ඔය යාගොඩ station එක ගාවා. යාගොඩ railway crossing එක හදලා තියෙන්නේ මිනිස්සු මරන්ඩම වගේ. ඒ දවස් වල gate එකක් නෑ (දැනුත් නැද්ද දැන් නෑ). කෙලින් පාර ඇවිල්ල වංගුවක් එක්කම crossing එක තියෙන්නේ පොඩි උසකින්. ඒ නිසා accelerate කරල ගන්ඩ ඕන. එතකොටම crossing එක. Map eke balahalloko map