කෝච්චි ස්ටේෂමට කඩා පැන්න Wagon R එක 😲

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    පරන සීන් එකක්
    ඇතුලට පැනලා නෙවී බන්, රේල් ගේට්ටුව ගාව වැදුන පාර ඇදන් ඇවිල්ලා. ඩයල් එක ඕක අදින කොටත් ඇතුලේ මතක විදියට. ඌ ඒ වෙනකොටත් මැරිලා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    පරණයි මම ඔෆිස් යද්දි උනේ ඌ බහින්න පුලුවන් කම තියෙද්දි වාහනෙ ස්ටාට් කරන්න දැගලුව වෙන්න ඇති
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඔය යාගොඩ station එක ගාවා. යාගොඩ railway crossing එක හදලා තියෙන්නේ මිනිස්සු මරන්ඩම වගේ.
    ඒ දවස් වල gate එකක් නෑ (දැනුත් නැද්ද දැන් නෑ). කෙලින් පාර ඇවිල්ල වංගුවක් එක්කම crossing එක තියෙන්නේ පොඩි උසකින්. ඒ නිසා accelerate කරල ගන්ඩ ඕන. එතකොටම crossing එක.

    Map eke balahalloko map