Lil
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Oct 4, 2018 #22 erozan said: මෙන්න මීහරක් දගලනව, නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්.. Click to expand... ඌ කියන කථාව ඇත්ත. ඒ.ලෙවල් වලට වැය කරපු අවුරුදු 2 රස්තියාදු ගැහුවනම් ඊට වඩා වටිනවා
erozan said: මෙන්න මීහරක් දගලනව, නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්.. Click to expand... ඌ කියන කථාව ඇත්ත. ඒ.ලෙවල් වලට වැය කරපු අවුරුදු 2 රස්තියාදු ගැහුවනම් ඊට වඩා වටිනවා
hchri Well-known member Jan 2, 2007 1,696 488 113 united kingdom Oct 4, 2018 #23 Sanuka87 said: සුපිරි වැඩ කාරයෙක්. දේශපාලනේ කරන එවුන්ට බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ ගිහින් පිනට ආණ්ඩුවේ ජොබ් ගත්තු එවුන් මෙලෝ හසරක් දන්නේ නැතුව වැඩේ අනාගත්තහම මූ ගිහින් වැඩේ ගොඩ දැම්ම. දැන් ඌට නඩු දාන්න යනවා කුහක හැතිකරේ. Click to expand...
Sanuka87 said: සුපිරි වැඩ කාරයෙක්. දේශපාලනේ කරන එවුන්ට බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ ගිහින් පිනට ආණ්ඩුවේ ජොබ් ගත්තු එවුන් මෙලෝ හසරක් දන්නේ නැතුව වැඩේ අනාගත්තහම මූ ගිහින් වැඩේ ගොඩ දැම්ම. දැන් ඌට නඩු දාන්න යනවා කුහක හැතිකරේ. Click to expand...
L leoz Active member Mar 3, 2012 672 202 43 Paraguay Oct 4, 2018 #24 Neth FM ne ahana deyak na anika mu ekekta thawa kathawak thawa ekekta thawa kathawak muu ahana ahana ekata eka eka ewa kiyanawa
Neth FM ne ahana deyak na anika mu ekekta thawa kathawak thawa ekekta thawa kathawak muu ahana ahana ekata eka eka ewa kiyanawa
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Oct 4, 2018 #26 chathuranirmal said: කුහක කම කියන්නෙ ඕකට බන් . උන්ට හදන්න පුලුවන් නම් ඕක හදාගන්න තිබ්බනේ. ඒ කොල්ලව පෞද්ගලිකව දන්න එකෙක් ඉන්නව නම් ඌට කියපන් ඉගෙන ගත්ත ගමන් රට ගිහින් පදිංචි වෙන්න කියලා. ඌ දැන් ICBTඑකේද කොහෙද degreeය කරනවා. මේ රට තනිකර කුහකයි. මේ රටේ හිටියොත් කාට උනත් පැවැත්මක් නෑ. Click to expand...
chathuranirmal said: කුහක කම කියන්නෙ ඕකට බන් . උන්ට හදන්න පුලුවන් නම් ඕක හදාගන්න තිබ්බනේ. ඒ කොල්ලව පෞද්ගලිකව දන්න එකෙක් ඉන්නව නම් ඌට කියපන් ඉගෙන ගත්ත ගමන් රට ගිහින් පදිංචි වෙන්න කියලා. ඌ දැන් ICBTඑකේද කොහෙද degreeය කරනවා. මේ රට තනිකර කුහකයි. මේ රටේ හිටියොත් කාට උනත් පැවැත්මක් නෑ. Click to expand...