කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු තෝරගන්න වර
මේ දවස් වල පණයනකන් වෙඩින් නේ බං. මම නම් බොහොම කැමතියි වෙඩින්ග් නොකියන තරමට. මොකද අතේ තියෙන තුට්‍ටු දෙකටනේ කෙළ වෙන්නේ. දැන් ඉතින් දකින දකින හැම එකාම කෝට් ඇඳගෙන යන නිසා අපිටත් මොන මගුලක ගියත් බොරුවට හරි වැදගත් කමක් කියලා දෙයක් පේන්න කෝට් කිට් එකක් ඇඳගෙන යන්න වෙලා තියෙනවනේ. ඉස්සර ටයි එකක් දැම්මම ප්‍රමාණවත් උනාට දැන් ඒක මදි වගේ.ඉතින් ඒ එක එක කෝට් කිට් එකේ පාටට ගැලපෙන්න දාන්න ඕනේ සපත්තු වෙනස් වෙනවා. එන්න එහෙම සපත්තු තෝරා ගනිද්දි මේක ගයිඩ් එකක් විදිහට වැදගත් වේවි.
වැදගත් උනා නම් අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමල්ලා.

rep++