කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow bn labbba ape un ho gala badinawa.....
    samahara welawata coat eka aran giyama mun coat adinne nathuwa ynwa.
    mala sutta mala paninne itn.

    fb ekata giyoth ekath pirila weddings wala photo walata :lol:

    අපෝ ඔව් දැන් වෙල්‍ෆිය (වෙඩින් සෙල්‍ෆි) කොමන් නේ බං FB එකේ. අපේත් නහුතෙට බඳිනවා සීසීකඩ. :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    අපෝ ඔව් දැන් වෙල්‍ෆිය (වෙඩින් සෙල්‍ෆි) කොමන් නේ බං FB එකේ. අපේත් නහුතෙට බඳිනවා සීසීකඩ. :rofl::rofl:

    sira bn suththa me ganu photo aran denna kiwwama unge aga ehe mehe kara kara photo ganna apima epai :angry::angry:

    wedding walata yana ekath hari kellonge photo gahana eka thama :sorry::sorry:
     

    thanujaka

    Well-known member
  • අනිවා waistcoat එක දැම්මම පට්ටම ප්‍රොෆෙශනල් මචං. ඒකටම හරියන්න ලේන්සුවත් තියෙන්න ඕනේ කෝට් එකේ සහ පෙන් එක. මම සමහර වෙලාවට බෝ එක දාගෙන waistcoat එක විතරක් දාගෙනත් යනවා.

    waistcoat විතරක් දානවනං බෝ එක දාන්න එපා බං ඒක චොර..
    බෝ එකක් දානවනං ෆුල් සූට් එක එහෙම්මම අදින්න ඕනේ..
    waistcoat suit අදිනවානං ටයි දාපං..:yes:
    සහ මතක ඇතුව Van Wijk Knot එකෙන් ටයි එක දාපං..
    පට්ටම ලස්සනයි..;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    waistcoat විතරක් දානවනං බෝ එක දාන්න එපා බං ඒක චොර..
    බෝ එකක් දානවනං ෆුල් සූට් එක එහෙම්මම අදින්න ඕනේ..
    waistcoat suit අදිනවානං ටයි දාපං..:yes:
    සහ මතක ඇතුව Van Wijk Knot එකෙන් ටයි එක දාපං..
    පට්ටම ලස්සනයි..;)

    මම නම් බෝ එක දාගෙන යන්නේ බං වේටර් වගේ තමයි හැබැයි. කොහොමත් ටයි දාද්දි මම දාන්නෙත් ඔය van Wijk Know එක තමයි බං. ඒක මාරම ගති. හැබැයි ටයි එක මහත් උනාම නම් ඕක දාන එක චොර.
     

    thanujaka

    Well-known member
  • මම නම් බෝ එක දාගෙන යන්නේ බං වේටර් වගේ තමයි හැබැයි. කොහොමත් ටයි දාද්දි මම දාන්නෙත් ඔය van Wijk Know එක තමයි බං. ඒක මාරම ගති. හැබැයි ටයි එක මහත් උනාම නම් ඕක දාන එක චොර.

    මහත ටයි කොල්ලන්ට කොහොමත් කැතයි බං..
    ඒවා හොද ඔය තඩි බඩවල් තියෙන අංකල් ඩයල් වලට..:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහත ටයි කොල්ලන්ට කොහොමත් කැතයි බං..
    ඒවා හොද ඔය තඩි බඩවල් තියෙන අංකල් ඩයල් වලට..:rofl:

    අනිවා. මම දානේ මීඩියම් සයිස් එක බං. මම හැබැයි මහත නම් නෑ. නමුත් මම හීනි ටයි එකට ආස නැහැ.
     

    thanujaka

    Well-known member
  • අනිවා. මම දානේ මීඩියම් සයිස් එක බං. මම හැබැයි මහත නම් නෑ. නමුත් මම හීනි ටයි එකට ආස නැහැ.

    හීනිම ටයි කොහොමත් ගන්න හොද නෑ බං..
    ඒවට ටයි පින් හොයන්න නෑ..
    මාත් දාන්නේ මීඩියම්..
    අනික නිකං පතොලය වගේ බං හීනිම එක දැම්මම..:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හීනිම ටයි කොහොමත් ගන්න හොද නෑ බං..
    ඒවට ටයි පින් හොයන්න නෑ..
    මාත් දාන්නේ මීඩියම්..
    අනික නිකං පතොලය වගේ බං හීනිම එක දැම්මම..:rofl:

    උඹේ ඇඟේ සයිස් එකට නම් උඹට ලාජ් තමයි ගැලපෙන්නේ තනුජ්කයෝ. :rofl::rofl::P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    මම නම් බෝ එක දාගෙන යන්නේ බං වේටර් වගේ තමයි හැබැයි. කොහොමත් ටයි දාද්දි මම දාන්නෙත් ඔය van Wijk Know එක තමයි බං. ඒක මාරම ගති. හැබැයි ටයි එක මහත් උනාම නම් ඕක දාන එක චොර.

    uba bo eka daganada yanne podi un wage :rofl::rofl:

    ow ow heeni eka chora thama :yes: