කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

GMC

Member
Sep 13, 2017
1,193
234
0
චීය. කෝටිපතිය උනාට හොද mic එකක් අරන් නැනේ course එකවත් කරන්න.පැය 3ක් අහන ඉන්න ගියාම කන් කැක්කුම හැදෙනවා.

සමහර එවුන්ගේ ඒ අතින් නම් අන්තිමයි. මේ ලගදී එක කෝස් එකක් ගත්තා බර ගාණකට. ඉන්ට්‍රෝ එක කලේ සුද්දෙක්. ඌ පට්ටෙට මාකටිං පාට දුන්න නිසා ගත්තේ. බැලින්නම් කෝස් එක ලෙක්චරිං කරන්නේ නයිජීරියාවේ ඩයල් එකක්. මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඒත් ඌ කියපු මෙතඩ් එක පට්ට:cool:

අහ් original පොස්ට් එක පස්සේ දැක්කේ. :sorry:[/QUOTE]

ඔබතුමා කරන සේවය ලොකුයි
සේවේ ලොකු උනාට වැඩක් නෑ බං උඹල ප්‍රයෝජණයක් අරගන්නේ නැත්තම්. අර වරු ගාණක් පන්සලේ ඉඳන් බන අහලා නැගිටලා එනවා සෝක් බණ ටික කියලා. ජීවිතේට ගත්තු දෙයක් නෑ:rofl:

me bro nadda oya laga business structure redesign, structural changes, rengineering wage ewa gana documentary mokuth

මම බලලා කියන්නම්. warrior forum war room එකේ තියේද බලපං. මම අරන් දෙන්නම්:nerd:

Subscribed!
:cool:

සක්කරකයිබ් පෝ පූච පෝපොස්........:cool:
:lol:

කෝටිපතියෙක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කළා :D

:rofl:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේකට නම් රිදෙයි..

    ඔබද කෝටිපති?

    india.png
    latest

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    මේකට නම් රිදෙයි..

    ඔබද කෝටිපති?

    india.png
    latest

    පොරට රිදිලා රෙප් කපලා. හැබැයි වැරදිලා පොර ලියලා තියෙන්නේ උගේම අම්මට එව්වා මෙව්වා කරලා බුදියගනින් කියලා:lol: පව් බං අර අසරණ ගෑණි මූව උස් මහත් කරලා පොල් වත්තත් ලියලා දීලා. ඒවා විකුණලාලු මූ මේ කෝටිපති ඇක්ට් එක කරන්නේ. මුංගේ තාත්තාට දැන් නම් හිතෙනවා ඇති සරම ඇයි පැත්තකට විසි කලේ කියලා:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොරට රිදිලා රෙප් කපලා. හැබැයි වැරදිලා පොර ලියලා තියෙන්නේ උගේම අම්මට එව්වා මෙව්වා කරලා බුදියගනින් කියලා:lol: පව් බං අර අසරණ ගෑණි මූව උස් මහත් කරලා පොල් වත්තත් ලියලා දීලා. ඒවා විකුණලාලු මූ මේ කෝටිපති ඇක්ට් එක කරන්නේ. මුංගේ තාත්තාට දැන් නම් හිතෙනවා ඇති සරම ඇයි පැත්තකට විසි කලේ කියලා:rofl:

    පව් පව්. දුක හිතෙයි කොල්ලට ඔන්න. හොදම මොලේ තියෙන සුක්‍රාණු ටික තියෙන්න ඇත්තේ නිකන් අපතේ යවපු ගොඩේ වෙන්න ඇති. :lol::lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    පව් පව්. දුක හිතෙයි කොල්ලට ඔන්න. හොදම මොලේ තියෙන සුක්‍රාණු ටික තියෙන්න ඇත්තේ නිකන් අපතේ යවපු ගොඩේ වෙන්න ඇති. :lol::lol:

    යකෝ ඔහොම හිනස්සන්න හොඳද. බත් ටික ඉස්මොල්ලෙ ගියා ඒක කියෝලා:lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    tho meka aththata dapu ekak da sira dapu ekak da?
    1000th watinawa miniho ekai ahanne :rofl:

    මම බොරු දාලා නෑ ගොනෝ ඔය සල්ලි දීලා ගත්තු එකක ලිංක් දාලා තියෙන්නේ. free බං. මගේ ඇක්සස් ලිංක් ටික දැම්මේ ඔය ටියුටෝරියල් ටික බලපං. සල්ලි මට එපා යකෝ මට සල්ලි තියෙනවා.:lol:
     
    • Like
    Reactions: Friendly HACKER

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම බොරු දාලා නෑ ගොනෝ ඔය සල්ලි දීලා ගත්තු එකක ලිංක් දාලා තියෙන්නේ. free බං. මගේ ඇක්සස් ලිංක් ටික දැම්මේ ඔය ටියුටෝරියල් ටික බලපං. සල්ලි මට එපා යකෝ මට සල්ලි තියෙනවා.:lol:
    isthuthiy :D
    kohen patan gannada kiyala hitha ganna baruwa inne ban :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    සමහර එවුන්ගේ ඒ අතින් නම් අන්තිමයි. මේ ලගදී එක කෝස් එකක් ගත්තා බර ගාණකට. ඉන්ට්‍රෝ එක කලේ සුද්දෙක්. ඌ පට්ටෙට මාකටිං පාට දුන්න නිසා ගත්තේ. බැලින්නම් කෝස් එක ලෙක්චරිං කරන්නේ නයිජීරියාවේ ඩයල් එකක්. මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඒත් ඌ කියපු මෙතඩ් එක පට්ට:cool:

    අහ් original පොස්ට් එක පස්සේ දැක්කේ. :sorry:

    sirawata. Pakistan karayonge ehema supiri course thiyenawa.Godak ewa unge basawen. Video eka balan hitiyath loku deyak igana ganna puluwan.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    isthuthiy :D
    kohen patan gannada kiyala hitha ganna baruwa inne ban :P

    owa godak aya elipita danne na saho methods saturate wena nisa. oya balanawanam ikmanin balala wadeta bahinna mkd oya methods samahara wita white hat/ black hat methods tiyenne. godak ewa fix karama tutorial eke kiyana ewa kalata wadak na.:cool:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්න අරු උදේ පාන්දර දාපු ත්‍රෙඩ් එක මකලා.....:lol: