චීය. කෝටිපතිය උනාට හොද mic එකක් අරන් නැනේ course එකවත් කරන්න.පැය 3ක් අහන ඉන්න ගියාම කන් කැක්කුම හැදෙනවා.
සමහර එවුන්ගේ ඒ අතින් නම් අන්තිමයි. මේ ලගදී එක කෝස් එකක් ගත්තා බර ගාණකට. ඉන්ට්‍රෝ එක කලේ සුද්දෙක්. ඌ පට්ටෙට මාකටිං පාට දුන්න නිසා ගත්තේ. බැලින්නම් කෝස් එක ලෙක්චරිං කරන්නේ නයිජීරියාවේ ඩයල් එකක්. මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඒත් ඌ කියපු මෙතඩ් එක පට්ට

අහ් original පොස්ට් එක පස්සේ දැක්කේ.
[/QUOTE]සේවේ ලොකු උනාට වැඩක් නෑ බං උඹල ප්‍රයෝජණයක් අරගන්නේ නැත්තම්. අර වරු ගාණක් පන්සලේ ඉඳන් බන අහලා නැගිටලා එනවා සෝක් බණ ටික කියලා. ජීවිතේට ගත්තු දෙයක් නෑඔබතුමා කරන සේවය ලොකුයි

me bro nadda oya laga business structure redesign, structural changes, rengineering wage ewa gana documentary mokuth
මම බලලා කියන්නම්. warrior forum war room එකේ තියේද බලපං. මම අරන් දෙන්නම්

Subscribed!

සක්කරකයිබ් පෝ පූච පෝපොස්........![]()

කෝටිපතියෙක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කළා![]()


