කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Machan tharuge thatha nati unada ban.? Ado danewat ne ban. Skype group eken ain unata passe contacts ne ban. Dawasak pm ekaka uge number eka tibba balanna one delet karala natnam. U hena hoda ekaban. Uge thathata niwansuwa labewa...
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Machan tharuge thatha nati unada ban.? Ado danewat ne ban. Skype group eken ain unata passe contacts ne ban. Dawasak pm ekaka uge number eka tibba balanna one delet karala natnam. U hena hoda ekaban. Uge thathata niwansuwa labewa...

    හැමදාම චැට් කරලා හිටපු මටවත් කිව්වේ නෑ බං.. පට්ට අවුල් උන දේට. පට්ටම online career එකක් හදාගෙන තිබ්බේ :(:(

    ඔය ටික තමා අන්තිමටම කිව්වේ. ඊටපස්සේ ඉඳන් ඔන්ලයින් ඇවිල්ලම නෑ බං (2017 October 04)
    :sorry:


    HwUqefY.png

    O5hC4eW.png

    sgkD39d.png

    Xd6HI9x.png
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැමදාම චැට් කරලා හිටපු මටවත් කිව්වේ නෑ බං.. පට්ට අවුල් උන දේට. පට්ටම online career එකක් හදාගෙන තිබ්බේ :(:(

    ඔය ටික තමා අන්තිමටම කිව්වේ. ඊටපස්සේ ඉඳන් ඔන්ලයින් ඇවිල්ලම නෑ බං (2017 October 04)
    :sorry:

    :sorry::sorry:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    පව් කියලා හිතිල මගේ අතින් සල්ලි වියදම් කරලා ගත්තු එකක් ත්‍රෙඩ් එකක් දාලා මේ ත්‍රෙඩ් එක හයි ජැක් කලේ.
    උඹ සීඩී එකට සල්ලි ගෙව්වට පස්සෙ ඌ ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් 2ක්ද එව්වෙ? යකෝ සීඩී එහෙකට ගෙවපු සල්ලි අපරාදෙනෙ උඹට ඩෙටා කපන් ඩවුන්ලෝඩ් කරන්නත් වෙනව නම් :eek:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    තිය තිය බලන්නේ ලබ්බ පැහිලද කියලද? ඇතුලට වර
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:


    Profit 7
    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ මෙතඩ් එක සල්ලි දීලා ගත්තු එකක් . .මේ සර්ගේ වැඩසටහන් ප්‍රසිද්ද ටවුන් වල තිබිල තියනවා .හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැ .ඒක තමයි අපේ කුහක එවුන්ගේ හැටි .මට තව
    එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්‍රශ්නයක්වත් නැ එකයි මේක එළකිරියේ දාන්න හිතුවේ.

    මේක හොර කොපි නෙමෙයි කෙලිම්ම ඇක්සස්. ගාණ රුපියල් 1531.80 (පුක කහනවට මම නිකම් දෙන්නේ :lol:)


    sales page - http://www.phlos.net/profit7-sales/

    පලවෙනි කොටස - http://www.phlos.net/p76hw-r-o-f-i-t-7-oto-1-a-c-c-e-s-slka12/

    දෙවනි කොටස - http://www.phlos.net/profit-7-super-affiliate-training-1/

    තෙවැනි කොටස - http://www.phlos.net/ysfd9hyhaffiliate-mastery-welcomecvxs67svqw-2/

    සල්ලි කපාගෙන නෙට් ඇවිල්ල ගැනුන්ගේ පුකවල් දිහා බලාන ඉන්ඩ වියදම් කරන සල්ලි වලින් පැය තුනක් වියදම් කරලා කැමැති එවුන් ජිවිතේ වෙනසක් කරගනිල්ලා ගෙවන රුපියල් දාහට එකෙන්ම වටිනවා .ඕනිම එකෙකුට ගොඩයන්න හරියන ක්‍රමයක් අනිවා තියනවමයි මට මේකේ ගොඩක්ම වැදගත් වුනේ සල්ලි කියක් හරි ලැබුනම එක මොනවටහරි යොදවන්නේ කොහොමද කියල කියල දෙන කරුණු ටික .මොලෙන් ගේම ගහල ඇග වැඩිය මහන්සි කරන්නේ නැතුව සල්ලි හොයන ක්‍රම ගොඩක් මේකේ පැය තුනක් විතර එක දිගට කියල දෙනවා

    මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන්.ටික දෙනෙක් ඉන්නවා එළකිරියේ අවංකව උදවු කරන යාලුවෝ .එක හින්ද බුද්දීමත්ව වැඩ කරපල්ලා.මම මේක මහන්සිවෙලා ටයිප් කරලා දැම්මෙම මම අවුරුදු ගානක් එළකිරියේ පල්වෙලා හොදටම දන්නවා එළකිරියේ ඉන්නවා අවන්කවම ගොඩයන්න උත්සහ කරන අහිංසක කොල්ලෝ සෙට් එකක්.අන්න උන් වෙනුවෙන් .

    අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා ..

    උබල ඔක්කොටම ජයවේවා ...!!!

    සිංහල පද පේලි උපුටාගැනීම ස්මිත් අයියාගේ කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා හුයෙන්
    http://elakiri.com/forum/showthread.php?t=1835057




    Elakiri machan..
    Rep++++