කෝටිපතියෙක් වෙන්න ඕන

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
කෝටිපතියෙක් වෙන්න ඕන

මචංලා, මට ලංකාවෙ ඉඳගෙන කෝටිපතියෙක් වෙන්න ඕන.
හොඳ අදහස් ටිකක් කියන්නකෝ ලංකාවට සෙට් වෙන බිස්නස් ගැන...



*.references

http://www.elakiri.com/forum/showthread.php?t=1239710 (tishaeins)

Rich Dad poor dad (ruwantheekshana)
www.demonoid.me/files/download/2527657/007758147166

http://www.elakiri.com/forum/showpost.php?p=11412900&postcount=33 (roshant)
 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගේමක් නෑ බං... පාරට බැහැලා හිඟා කාපන්..
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    බස්, කෑම කඩ, කලු කඩ :P

    sirawata kama kada nam supiri...
    eth me gedara aya kamathi na wadeta :(
    kalu kada:no:

    aluthenma minissunta needs hadanna puluwannam ethana thama point eka..( like ipods)
    lankawata galapena ekak wenna ona...
    USA wage nam ona magulak hariyanawa
    koheda me ewunta salli thiyenna epai... gana wadi wechcha gaman business habak:baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මේවා මම නිකං අයිඩියාස් විදිහට දෙන්නේ, මේවා සාර්ථක වෙයි කියල නම් කියන්න බෑ.

    නරකද ලී බිස්නස් :yes::yes:
    ඒවගේම කුලියට වාහන දීම :cool::cool:
    නිවාස සාදා ඒවා වැඩි ගානකට විකිණීම:cool::cool::cool:
    කොටස් වෙළඳපොල :baffled::baffled::baffled:
    ජ්‍යෝතිෂය ඉතා හොඳට ඉගෙන ගෙන කේන්දර බැලීම:D:D
    මංගල සේවා:love::love::love::love:





    ඒවගේම මේවා,

    කැසිනෝ එකක් :angry::angry::angry::angry:
    මළවුන් ගෙන්වා සාස්තර බැලීම :dull::dull::dull:
    bar එකක්

    නැතිනම් දේවාලයක් දාන්න ඔයාට කව්රු හරි දෙවියෙක් අරක් ගෙන ඉන්නවා කියලා, අවුරුද්දෙන් කෝටිපතියෙක්
    :yes::yes::D:D:D




    මම ඉහත කිව්ව දම් පාටින් තියන ඒවා කරන්න තියා හිතන්න වත් එපා. හෙන ගහන අපරාද :angry::angry::angry::angry:
     
    Last edited:

    Hayeko

    Member
    Nov 14, 2011
    26
    1
    0
    My own world
    machan uba ubatama goal ekak hadaganin mama me thanata yanawa kiyala.katawath karadarayak nathuwa naya wenne nathuwa jiwath wenna try kerapan.ethakota kotipathiyek nowunath hoda thanakata ubata awaki..:yes: