කිරියට ඇවිති හරියටම මාසයයි! මචංලා!!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    sop ekak karaddi kappan ehema ganna seen thniyanawada ban

    මේ පැතිවල එහෙම සීන් නෑ බේරෙන්නම බැරි දවසට තුන් හතර දෙනෙක් එනවා ආධාර එකතු කරන්න අපි රු 500ක රිලෝඩ් රු 30/= අමාරැවෙන් හම්බු කරගන්න කොට මොනවා හරි ආධාර කාරයෝ ඇවිත් රැ 50 ටිකට් එකක් දිලා රු 50ක් කපාගන්නවා මමනම් සිරාවට ඉල්ලන කෙනෙක්ට මිසක් වෙන කෙනෙක්ට දෙන්නෑ ඒත් ගමේ පන්සලේ වැඩ අවුරැදු උත්සව වෙසක් දන්සැල් (ගමේ අය කරන) ඒවට පුළුවන් තරම් සලකනවා! ඉස්සර කැලනියේ පැත්තේ කප්පන් සීන් තිබුනා කියලා මම අහලා තියනවා කප්පන් කාරයෝ හොදයි ණයට ඉල්ලන අයගෙන් තමයි මලම කරදරේ බං සිරාවට !:lol:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔන්න මගෙනුත් 7+ ක් දුන්නා උබට. :D
    දිගටම වැදගත් දේවල් බෙදා ගන්න ඉදිරියටත්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    ela ela..
    11.gif