කෝටිපතියෙක් වෙන්න කියවන්න
කඩයක වැඩ කරලා අන්තිමට ලංකාවේ ලොකුම සල්ලිකාරයෙකු වූ නවලෝක මුදලාලි
වුරුදු 14 දි පෑලියගොඩ කඩයක වැඩ කරලා අන්තිමට ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වූ නවලෝක මුදලාලිගේ වටිනා ජීවිත කතාව.
ලෝකය විවිධ ය. විෂම ය. භින්න රුචික ය. එවන් ලෝකයක යම්කිසි පුද්ගලයෙක් විවිධ බාධක කරදර සතුටින් පිළිගෙන නිරහංකාර ලෙස ඉදිරියට ගොස් තම ක්‍රියාශූරත්වයත් තැනට ඔබින නුවණක් කුළුගන්වමින් ජන සමාජයේ ඉහළ තත්ත්වයකට පත්වන්නේ නම් එය සුළුපටු පරිශ්රමයක ප්‍රතිඵලයක් නොවේ.
එතරම් මැ වෙහෙස මහන්සි වී ක්‍රියා කොට ලංකාව පුරා පමණක් නොව විවිධ රට රාජ්‍යවල ද නමක් තැබූ ශේ්‍රෂ්ඨතම ව්‍යාපාරිකයෙක් දානපතියෙක් අදින් දින කීපයකට පෙර ලංකා මාතාවගෙන් සමුගත්තේය. ඒ අන් කිසිවෙක් නොව, “නවලෝක මුදලාලි” නමින් සුපතළ නමක් ජනතා හදවත් තුළ රැන්දූ පෑලියගොඩ නවලෝක සමූහ ව්‍යාපාරයෙහි සභාපති එස්. කේ. ධර්මදාස මහතා ය. උපතින් අනුදෙවැනි විය පසු කරමින් සිටියදී එතුමා ලංකා මාතාවගෙන් සමුගත්තේ රටට වැඩක් නොකළ හිස් පුද්ගලයකු වශයෙන් නොවේ.