කෝටිපතියෙක් වෙන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝටිපතියෙක් වෙන්න

    කෝටිපතියෙක් වෙන්න...

    ධනාත්මක චින්තනය ගැන තියෙන පොත් කියවන්න ඕනද?

    tenor.gif

    සාර්ථක වෙච්ච අයගේ ජීවිත කතා ගැන කියවන්න ඕනද?

    tenor.gif

    ආන්ඩු පෙරලෙන්න ඕනද?

    tenor.gif

    අපල දුරු වෙන්න ඕනද?

    tenor.gif

    තමුන්ට හොදටම පුලුවන් දේ නොකඩවාම එක දිගටම කරගෙන යන්න ඕනද?

    tenor.gif
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    සාර්ථක වෙච්ච අයගේ ජීවිත කතා ගැන කියවන්න ඕනද? ...මේක හරි...rich dad poor dad කියවල නැද්ද ...ඒක නම් පට්ට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාර්ථක වෙච්ච අයගේ ජීවිත කතා ගැන කියවන්න ඕනද? ...මේක හරි...rich dad poor dad කියවල නැද්ද ...ඒක නම් පට්ට

    මමත් කියවලා තියෙනවා. හොදයි ෆන් එකට වගේ කියවන්න. :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    තමුන්ට හොදටම පුලුවන් දේ නොකඩවාම එක දිගටම කරගෙන යන්න ඕනද?

    මේන් මේකට ආසයි ආයුබොන්..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ධනාත්මක චින්තනය ගැන තියෙන පොත් කියවන්න ඕනද?
    සාර්ථක වෙච්ච අයගේ ජීවිත කතා ගැන කියවන්න ඕනද?

    hamotama nathath mee 2ka samahara ayata one wenwa, jeewithe mechchara kal hithapu nathi paththak hoyaganna, hoda push ekak ganna puluwan. anith ewa nam wadak naa