mam danna ohoma ekek uta kadekui gewal 3kui thibba. muta e wala kuliyen sape inna thibba.එක එක්කෙනා අනුව වෙනස් වෙනව...මම දන්න කොල්ලෙක් ඉන්නව අදුරන අයගේ පුස්කන සල්ලි අඩු පොලියට අරං වැඩි පොලියට දීල ගොඩ ගිය කෙනෙක්... උපරිම 10ක් දෙන්න ඇති.. දැන්නම් පොලියට දෙන්නෙත් නෑ වෙන බිස්නස් තුනක් විතර තියනවා.. ඒශියන් රටවල් වල ටුවර් දාදා සැපේ ඉන්නව. හැදෙන එකාට කෝටි ගනන් ඕනේ නෑ බ්රෝ
uth oya widihata minissunge salli aran poliyata denna gaththa wena unta 1% 2% commision thiyagena.
gattu un panna. muta kela una. gewaluth wikunala kadeth wikunala dan kageda loriyaka wada.





