කෝටි ගණන් මැණික් කථා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
9.ඇක්වමරයින් නිල් මැණික්


හොඳින් කැපූ පැහැදිලි දිස්නය දෙන ඇක්වමරයින් නිල් මැණික් ගලක කැරට් එකක් ලෝක වෙළඳපොලේ රුපියල් 16,750 කට හෙවත් ඇමෙරිකානු ඩොලර් 134 කට පමණ අලෙවි වන අතර ගැඹුරු භාවනාවට සහ ආත්මීය ජීවිතයේ පැවැත්මට පැලඳීමට සුදුසු යයි පිළිගන්නා ඇක්වමරයින් නිල් මැණික් නිලට සහ කොළට හුරු වෙන අතර 'මුහුදේ ජලය' යන නාමයෙන් මැණික් විශේෂඥයින් ලොව වටා හඳුන්වයි.නාවිකයන් අතීතයේ විශ්වාස කලේ සහ තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ම ජල විපත් වලින් ඇක්වමරයින් නිල් මැණික් ආරක්ෂා කරන බවටත්, මිනිසුන් ව ඕපා දූප වලින් වලකා ලන බවටත් ය.

බෙරිල් මැණික් කුලයට අයත් ඇක්වමරයින් නිල් මැණික් වලට නම් වැටි ඇත්තේ ලතින් භාෂාවෙන් මුහුදු ජලයට කියන නම ඇසුරිනි. ඇක්වමරයින් නිල් මැණික් නිල් ටොපෑස් වලට වැඩ දුර්ලභ සහ වටිනවකමින් යුතුය. එමෙරල්ඩ් මැණික් වලට කිට්ටු නෑකමක් දක්වන ඇක්වමරයින් නිල් මැණික් බෙරිල් කුලයේ මොර්ගනයිට් සහ යෙලොව් බෙරිල් වලටත් සම්භන්ද කම් දක්වයි.


Aquamarine%20(1).JPG


Aquamarine%20(2).JPG


Aquamarine%20(4).JPG


ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ පතලකින් සොයාගත් දැනටත් රුපියල් ලක්ෂ 6 කට මිල කර ඇති නොකපපු ඇක්වමරයින් නිල් මැණික් ගලකි. එහි කැරට් 1400ක් හෙවත් ග්‍රෑම් 280 පමණ බරට මැණික් ඇත.

srilankabusinessonline ඩොට් com
Mage lagath mea vage gem ekak thiyenava, Aquamrine kiyala thama gem expert la kiyanne. Right buyer kenek avoth sell karanava. weight 325 grams[1625 Carats]
 

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    patta mhn REP ++ manikkk kiyala hoya ganne komada bn ? dannawa nm e ganath thread ekk dapann .. nokapapu ekk waththe pite thibbath wisi karala dayy neee api wage unn :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MANIKAK KIYANA DEYA ,COUNTRIES ANUVA AREAS ANUVA VENAS VANNA PULUWAN. -----PODUVE LASSANA GALAKATA GEM EKAK KIYALA KIYANNA PULUWAN.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MONAVADHA BEAUTIFUL STONE EKATA THIBIYA YUTHU LAKKSHANA. BRILIANCE[SPARKLES, BABALEEMA] THIYENAVANAM LASSANA VAGE NE.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    REFRACTION VALUE. ------REFRACTION [VARTHANAYA] VADI NAM, BRILLIANCE VADI VENAVA. VALUE EKA IHALA YANNA PULUWAN.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DIVERGENCE[DALLA]-----LIGHT EKA VARTHANAYA VEE STONE EKA THULA SPREAD VEEMA VADI NAM DALLA VADIYEN THIYENAVA KIYANAVA.GEM EKE VALUE EKA IHALA YANAVA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GEMS VARGA 3 KATA BEDANNA PULUWAN--------OPAQUE[ATHULA NOPENENA]------------TRANSLUCENT[GEM EKA THULIN LIGHT EKA YAM PRAMANAYAK YAI].------------TRANSPARENT[GEM EKA ATHULA PENE]
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba hithanne Lankave gem field eke inne vadi hariyak gem expert la kiyaladha?? Eya varadi idea ekaki. Lankave Gem field eke inna vadi hariyak patta Modayoya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    koti ganan vatina Manik aduvata sell karai. Mema Gem Thailand nathnam , America vage country ekakata genicchoth, more than 10 times prize ekak ganna puluwan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1]Ohun Gem eka opaque unoth[athula nopenunoth], eya vatin nathi stone ekak lesa salakai.Namuth foreign countries valadi Opaque stones Koti ganan valata sell vei.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [2]Lankave gem field eke inna godak denek, hithanne Gem kiyanne Nil manik saha Rathu Manik pamanak yai sithaya[sapphire gems]. Specially Rathnapura area eke aya hithanne eseya. Namuth ohun sitinne varadi mathayakaya. Nil mani Rathu Manik valata vada vatina manik varga lankave hamu vei. Pasingal, Emerald, Red Thormalin, Green Thormalin, chrome Thormalin, diamonds vatina gem varga vea. Namuth Rathnapura Modain meva aduvata sell karai. Nathahoth Manik lesa nosalakai.Vasiya athara madi velendataya.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    [2]Lankave gem field eke inna godak denek, hithanne Gem kiyanne Nil manik saha Rathu Manik pamanak yai sithaya[sapphire gems]. Specially Rathnapura area eke aya hithanne eseya. Namuth ohun sitinne varadi mathayakaya. Nil mani Rathu Manik valata vada vatina manik varga lankave hamu vei. Pasingal, Emerald, Red Thormalin, Green Thormalin, chrome Thormalin, diamonds vatina gem varga vea. Namuth Rathnapura Modain meva aduvata sell karai. Nathahoth Manik lesa nosalakai.Vasiya athara madi velendataya.

    7.8 ct pasingalayaka price kiyapanko ube danuma anuwa ? :yes:
    100% quality n color changing, no errors