mea gem eka opaque[athula nopenena] gem ekak dha?9.ඇක්වමරයින් නිල් මැණික්
හොඳින් කැපූ පැහැදිලි දිස්නය දෙන ඇක්වමරයින් නිල් මැණික් ගලක කැරට් එකක් ලෝක වෙළඳපොලේ රුපියල් 16,750 කට හෙවත් ඇමෙරිකානු ඩොලර් 134 කට පමණ අලෙවි වන අතර ගැඹුරු භාවනාවට සහ ආත්මීය ජීවිතයේ පැවැත්මට පැලඳීමට සුදුසු යයි පිළිගන්නා ඇක්වමරයින් නිල් මැණික් නිලට සහ කොළට හුරු වෙන අතර 'මුහුදේ ජලය' යන නාමයෙන් මැණික් විශේෂඥයින් ලොව වටා හඳුන්වයි.නාවිකයන් අතීතයේ විශ්වාස කලේ සහ තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ම ජල විපත් වලින් ඇක්වමරයින් නිල් මැණික් ආරක්ෂා කරන බවටත්, මිනිසුන් ව ඕපා දූප වලින් වලකා ලන බවටත් ය.
බෙරිල් මැණික් කුලයට අයත් ඇක්වමරයින් නිල් මැණික් වලට නම් වැටි ඇත්තේ ලතින් භාෂාවෙන් මුහුදු ජලයට කියන නම ඇසුරිනි. ඇක්වමරයින් නිල් මැණික් නිල් ටොපෑස් වලට වැඩ දුර්ලභ සහ වටිනවකමින් යුතුය. එමෙරල්ඩ් මැණික් වලට කිට්ටු නෑකමක් දක්වන ඇක්වමරයින් නිල් මැණික් බෙරිල් කුලයේ මොර්ගනයිට් සහ යෙලොව් බෙරිල් වලටත් සම්භන්ද කම් දක්වයි.
![]()
![]()
![]()
ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ රත්නපුර ප්රදේශයේ පතලකින් සොයාගත් දැනටත් රුපියල් ලක්ෂ 6 කට මිල කර ඇති නොකපපු ඇක්වමරයින් නිල් මැණික් ගලකි. එහි කැරට් 1400ක් හෙවත් ග්රෑම් 280 පමණ බරට මැණික් ඇත.
srilankabusinessonline ඩොට් com
4.මුක්ක්රු
මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප්රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති.
එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප්රදේශවලින් හමු වීම සුලභ කාරණයකි.
එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කරු ගොඩැලි’ යනුවෙන් ප්රසිද්ධ ය. ‘මුක්කරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!
![]()
වලස්පතිගේ අඩවිය