කෝටි ගණන් මැණික් කථා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගෙනියපන්,
    උන් ටෙස්ට් කරලා සහතිකයක් එක්ක සම්පූර්ණ විස්තරයක් දෙනවා

    ඕවා ඔක්කොම එක්ක ,උන්ගේ හිතවත් මුදලාලිලාට ඔත්තුව දෙනවා. ඉතින් තර්ජනයෙන්, බය කිරීමෙන් තුට්ටු දෙකට ඕක ගන්නවා.ඊට පස්සේ කෝටි ගාණකට විකුණලා , ඇඩ් දානවා, හොර ගෑනුන්ට වියදම් කරනවා, පන්සල් හදනවා....පින් කඳ....ඕක පුද්ගලිකව Gem expert පෙන්වලා බලපන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Manik-Wijewardana.jpg