කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

Nishshanka_Senadhipathi_Gotabhaya_Rajapaksha.jpg

පසුගියදා අල්ලාගනු ලැබූ නිශ්ශංක සේනාධිපතිට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ තිරය පිටුපස ඇති කතාවෙන් කොටසක් ලංකා ඊ නිව්ස් වෙත හෙලිදරව් වී තිබේ. ඒ අනුව මෙම සමුද්‍රාරක්ෂක සංකල්පය පවා වෙනත් කෙනෙකුට අයත් සමාගමකින් ගෝඨාභය රාජපක්ෂ කොල්ල කා ගත්තක් බව කියැවේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන පරිදි මෙම අදහස කිසියම් අයෙකු විසින් 2010 දී ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද්දකි. එම සංකල්පය පිලිබඳ මුල් ඉදිරිපත් කිරීම කරන ලද්දේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජයවීර සහ නාවුක හමුදාව නියෝජනය කළ රොසයිරෝ නම් නිලධාරීන් වෙතය. මෙහිදී නාවුක හමුදාව නියෝජනය කළ රොසයිරෝ මහතා මෙම යෝජනාවට එක හෙළා තම විරුද්ධත්වය පළ කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා සැපයෙන ගිනි අවි ත්‍රස්තවාදී සංවිධාන අතට පත්වීමේ අවදානමක් ඇති බව කියමිනි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා යන සමාගම් දෙකට ආරක්ෂක සේවාවන් සඳහා අමාත්‍යාංශ අවසරය ලබා දී තිබේ. ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා ත්‍රිත්වය පුද්ගලික ආරක්ෂන සේවා සැපයීමේ ක්ෂේත්‍රයේ ඒකාධිකාරය තහවුරු කරගෙන ඇති අතර ඒ සඳහා පූර්ණ අනුග්‍රහය සලසා ඇත්තේ ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මේ අතර තුර ප්‍රථමයෙන්ම යෝජනාව ගෙන ආ ආරක්ෂන සේවා සමාගමේ ප්‍රධානීන් හමුවූ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පවසා ඇත්තේ සමුද්‍රාරක්ෂක සේවය ගෝඨාභය විසින් ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති වෙත වසර 3ක කොන්ත්‍රාත්තුවක් යටතේ පවරා ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 50 ක මුදලක් මැතිවරණ අරමුදල් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ය. පාලිත ප්‍රනාන්දු වැඩි දුරටත් පවසා ඇත්තේ එම සමාගම තවදුරටත් සමුද්‍රාරක්ෂක සේවය පිලිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නම් ඒ සඳහා ඉල්ලුම් කළ යුත්තේ වසර 3 කට පසුව බවය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම විදේශ සමාගම් වලට ආරක්ෂක සේවාවන් ලබා ගත යුත්තේ ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා සමාගම් වලින් පමණක් බවට බලපෑම් කර ඇත.

මෙකී ආරක්ෂක සේවා මාෆියාවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ගෝඨාභය රාජපක්ෂ අති විශාල ප්‍රතිලාභයක් ලබන බවත් මොවුන් තිදෙනාම නිශ්ශංක සේනාධිපතිගේ මාසික දීමනා ලබන ලැයිස්තුවේ සිටින බවත් පැවසේ. ගෝඨාභයට පමණක් මසකට රුපියල් කෝටියක මුදලක් ගෙවනු ලබන බව නිශ්ශංක සේනාධිපති විසින්ම පවසා තිබේ. සමුද්‍රාරක්ෂක සේවය ඇතුළු ආරක්ෂක සේවා සැපයීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගනු පිණිස එම ක්ෂේත්‍රයේ නියුතු සමාගම් බොහොමයක් අතිරේක ලේකම් දමයන්ති ජයරත්න වෙත අල්ලස් ලබා දී ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

නිශ්ශංක සේනාධිපති මෙම ක්ෂේත්‍රයේ තම බලය පවත්වාගැනීම සඳහා නොමසුරුව මුදල් විසිකරන්නෙක් බවත් ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම වෙත බඳවාගෙන ඇති නාවික හමුදාවේ විශ්‍රාමික ඉහල නිලධාරීන් වෙත එක් අයෙකුට මසකට රුපියල් 10 ලක්ෂයක පමණ වේතනයක් ගෙවන ලබනු බවත් අප අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි. එහෙත් එම ආයතනයේම සේවය කරන සෙසු ආරක්ෂක නිලධාරීන් හට ගෙවිය යුතු සේවා නියුක්තිකයන්ගේ අරමුදල් වාරික සහ සේවා භාරකාර අරමුදල් වාරික නිසි පරිදි ගෙවා නැති බවත් ඔවුන්ගේ මාසික වේතනය පවා නියමිත දිනයට නොගෙවන බවත් වැඩි දුරටත් වාර්තා වේ.
 
Last edited:
  • Like
Reactions: shenic

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ko ban meke admin, ai me wage sakkili ballanwa ban karanne natte? mu thanikarama LTTE 1 ekek, mun thamai pitarata idala LTTE 1 wada karanne, ai meke admin la munwa meke thiyan inne..!!! Me sakkili ballo ape army 1ta, ape ratata, ape jathiyata, agamata heen nulen gahanawa kiyala meke inna ponsiyanta therenne nadda? thope bada gedi walata hide wela mun ape unge mola wenas karanawa boru kiyala, mu thanikarama boru danne, katahari kiyanna puluwanda mu LTTE 1 ekek newei kiyala, mu thanikarama LTTE 1 ekek..!!! Thopith lajja nathuwa pukawal uda dagena mu kiyana boru ahanawa n ewa piligannawa..mu mewa karanne yudde parada wuna dukata n tharahata,tikak mole kalapana karala hithala balapan..!!!:angry::angry::angry::angry::angry: ai thopi me wage LTTE karayanta puka denna yanne,ubala api koi tharam sathutu wunda yudde ewara kalata passe, mun a sathuta dukak karanna yanne..!!
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83

    :yes::yes::yes::yes:

    REP +++
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    රට ජාතිය != මහින්ද

    උඹ ආස නැති අයව එහෙම බෑන් කරන්න බෑ බං........අපිත් ඔය දිල්වාලේ N Sriyantha වගේ ෆේක් වල කරදරේ පවා ඉවසගෙන ඉන්නේ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊ නිවුස් එකේ කතන්දරත් ඉතින් රංග ජයවර්ධනගේ කතා වගේම තමයි......තාර බර එහෙම ඇරලා ගන්න ඕනේ :rolleyes:
     
    waligamaya

    Well-known member
  • ගොඩක් අය හිතන්නේ මෙක අන්ඩුවේ දෙයක් කියලා, එක නිසා මිලෙනියම් සිටි පව දිම කිය කිය කැගහනව. ගල්ලේ තියෙන ඇවන් ගාර්ඩ් කියන්නේ පෞද්ගලික අයතනක්.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මහනුවර ටුග් එකේ සහා ගල්ල වරයේ රෙගු ගොඩනැගිල්ල පිටුපස තියෙන බහලුම් වලතියෙන්නේ ඇවන් ගර්ඩ් සහ අනිකුත් මුහුදු අරක්ශව සපයන ආතනවලට අයත් අවි.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔය මහනුවර tug එකට මම ඔනතරම් නැගල තියනව. ඔක ඇයිති sri lankan shiping කියන සමගමට. ඔය tug එක දැන් scrap කරන්න ඉන්නේ ඔකේ කලේ ඉවරයි . එතකොට ඔය අයුද මහවැලි ටග් එකට මරුකරන්න තම්යි හිටියේ.

    shipphotobelt6.jpg

    මෙක තමයි මහවැලි ටුග් එක, ඔක පරන පින්තුරයක්. දන් ඔකේ පාට තැබිලි
     
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    රට ජාතිය != මහින්ද

    උඹ ආස නැති අයව එහෙම බෑන් කරන්න බෑ බං........අපිත් ඔය දිල්වාලේ N Sriyantha වගේ ෆේක් වල කරදරේ පවා ඉවසගෙන ඉන්නේ.....

    Mage asawak newei machan man methana kiyanne, mun wage kalakanni thamai me ELAKIRI 1 kanne, api godak asawen apu site 1k ELAKIRI kiyanne ath mun wage un avilla eka gu godak karala,:angry::angry: amu pacha methana halanawa,balapan poddak mu dapu post n dan dana ewa, mun LTTE karayo, munta thiyenne ubalata me rata gana thiyena problems newei, mun ewata hide wela Mahindata gahanne wenama reason ekakata, eka therum ganin, rate problems thiyenawa eka hari ath mun a problems wenuwen katha karanawa kiyala ubalata pennala mun munge tharaha pirimahagannawa, ubalage mola walata ewa therum ganna barida, me rate samahara miniissunta yudde kiyana de dan out dated topic 1k wela, but me wage LTTE balanta eka ahema na, yudde parada wune nisa ridune unta, sinhala apita dan problem 1k na yudden, but unta thiyenawa, un parada wuna, un eke tharaha me wage sakkili awajathaka bollo dala puluwan vidihata a tharaha pirimahagannawa, balapan mun dana ewa LTTE karayo kiyana ewa neweida kiyala, mu meke post 1k daana eka maha deyak newei but mun ewa karanne nikan kahanawata newei kiyalath hithata ganin..!!:angry::angry: ubalage problmes walata hide wela mu wage ballanta meke n ape rate gu halanna denna epa machanla..!!!:angry::angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ජාතිය != මහින්ද

    උඹ ආස නැති අයව එහෙම බෑන් කරන්න බෑ බං........අපිත් ඔය දිල්වාලේ N Sriyantha වගේ ෆේක් වල කරදරේ පවා ඉවසගෙන ඉන්නේ.....
    අනේ දෙවි හැමදුරුවනේ :angry::angry::angry: මම උඹලට කරපු කරදර මොනවද??? මම මගේ මතය ප්‍රක්ෂකරපු එකද??? එහෙමත් නැත්තම් මම අනිත් එවුන් වගේ ත්‍රෙඩ් හයිජැක් කරාද???:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Mage asawak newei machan man methana kiyanne, mun wage kalakanni thamai me ELAKIRI 1 kanne, api godak asawen apu site 1k ELAKIRI kiyanne ath mun wage un avilla eka gu godak karala,:angry::angry: amu pacha methana halanawa,balapan poddak mu dapu post n dan dana ewa, mun LTTE karayo, munta thiyenne ubalata me rata gana thiyena problems newei, mun ewata hide wela Mahindata gahanne wenama reason ekakata, eka therum ganin, rate problems thiyenawa eka hari ath mun a problems wenuwen katha karanawa kiyala ubalata pennala mun munge tharaha pirimahagannawa, ubalage mola walata ewa therum ganna barida, me rate samahara miniissunta yudde kiyana de dan out dated topic 1k wela, but me wage LTTE balanta eka ahema na, yudde parada wune nisa ridune unta, sinhala apita dan problem 1k na yudden, but unta thiyenawa, un parada wuna, un eke tharaha me wage sakkili awajathaka bollo dala puluwan vidihata a tharaha pirimahagannawa, balapan mun dana ewa LTTE karayo kiyana ewa neweida kiyala, mu meke post 1k daana eka maha deyak newei but mun ewa karanne nikan kahanawata newei kiyalath hithata ganin..!!:angry::angry: ubalage problmes walata hide wela mu wage ballanta meke n ape rate gu halanna denna epa machanla..!!!:angry::angry:
    මහ ලොකුවට සිංහල කම ගැන රට ගැන කතා කරන්නේ.සිංහලෙන් කොටන්නත් බෑ වගේ.කමක් නෑ පොන්ස්.උඹලට දැන් හුගක් රිදිලා නේද?
    උඹලා කොච්චර යටි ගිරියෙන් කෑ ගැහුවත් ආපහු මහින්ද මේ රටේ නායකත්වයට එන්නේ නෑ.ගෝඨාභය එන්නෙත් නෑ.නාමල් එන්නෙත් නෑ.එන්න දෙන්නෙත් නෑ.නැව් වල කරපු අවි ජාවාරම් කුඩු ජාවාරම් එතනොල් ජාවරම් රත්තරන් ජාවාරම්, මිනිස් ජාවාරම් ඔක්කොම වෙලේ සුදා සහ ඒවාට සම්බන්ධ බුද්ධි අංශ දැන් වාමාරමින් ඉන්නවා.තව ටික දවසකින් ඔය මහ ලොකු වීරයන් ලෙස ඉන්න ගෝඨාබය දුමින්ද මහින්ද ජොන්ස්ටන් රෝහිත චේන් හොරා සජින් වාස් බැසිල් මේ ඔක්කොම ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගන්නවා.ගහපු ගැහිලි ඔක්කොම මේ වෙනකොට දන්නවා.මෙයාලව එල්ලන්න වෙනම ගස් ගේන්න වෙයි මේ රටට කරපු හොරකම් මැරකම් වංචාවන් සහ ජාවාරම් එලි වෙනකොට.
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34

    ethakota sathosa wikunapu eka hodada..?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මහ ලොකුවට සිංහල කම ගැන රට ගැන කතා කරන්නේ.සිංහලෙන් කොටන්නත් බෑ වගේ.කමක් නෑ පොන්ස්.උඹලට දැන් හුගක් රිදිලා නේද?
    උඹලා කොච්චර යටි ගිරියෙන් කෑ ගැහුවත් ආපහු මහින්ද මේ රටේ නායකත්වයට එන්නේ නෑ.ගෝඨාභය එන්නෙත් නෑ.නාමල් එන්නෙත් නෑ.එන්න දෙන්නෙත් නෑ.නැව් වල කරපු අවි ජාවාරම් කුඩු ජාවාරම් එතනොල් ජාවරම් රත්තරන් ජාවාරම්, මිනිස් ජාවාරම් ඔක්කොම වෙලේ සුදා සහ ඒවාට සම්බන්ධ බුද්ධි අංශ දැන් වාමාරමින් ඉන්නවා.තව ටික දවසකින් ඔය මහ ලොකු වීරයන් ලෙස ඉන්න ගෝඨාබය දුමින්ද මහින්ද ජොන්ස්ටන් රෝහිත චේන් හොරා සජින් වාස් බැසිල් මේ ඔක්කොම ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගන්නවා.ගහපු ගැහිලි ඔක්කොම මේ වෙනකොට දන්නවා.මෙයාලව එල්ලන්න වෙනම ගස් ගේන්න වෙයි මේ රටට කරපු හොරකම් මැරකම් වංචාවන් සහ ජාවාරම් එලි වෙනකොට.

    අනේ සක්කිලි බල්ලෝ සිංහල ඕනේ නම් එකත් පුලුවන්, තොපි කොටි එක්ක වෙන රටවල ඉදල මේ රටේ ඉන්න මිනිස්සුන්ට කෙලවන්න හදන ඒවට වැඩි කාලයක් නැ අන්න ඒක හොදට හිතේ තියාගනින්..කවුද එන්නේ කවුද යන්නේ කියල වැඩි දවසක් යන්න කලින් තොපි ඔක්කොටම තෙරෙයි..!!! තොපි අල්ලනව අල්ලනව, ඔන්න ඇල්ලුව, මෙන්න ඇල්ලුව කියල කියන ඒව දවසේ විහිලු විතරක් වෙලා..!!! තොපි කොටි පොන්සියො හිතන් ඉන්නෙ දැන් හරි කියලද? ඒව හීන විතරක් කියල මතක තියගනින්..!!! තොපිට හෙන ගැහිල හික වෙලා යන දවස වැඩි ඈතක නැ කියලත් හිතේ තියගනින්..!!!
    :angry::angry:
     
    Dec 26, 2014
    84
    3
    0
    මහ ලොකුවට සිංහල කම ගැන රට ගැන කතා කරන්නේ.සිංහලෙන් කොටන්නත් බෑ වගේ.කමක් නෑ පොන්ස්.උඹලට දැන් හුගක් රිදිලා නේද?
    උඹලා කොච්චර යටි ගිරියෙන් කෑ ගැහුවත් ආපහු මහින්ද මේ රටේ නායකත්වයට එන්නේ නෑ.ගෝඨාභය එන්නෙත් නෑ.නාමල් එන්නෙත් නෑ.එන්න දෙන්නෙත් නෑ.නැව් වල කරපු අවි ජාවාරම් කුඩු ජාවාරම් එතනොල් ජාවරම් රත්තරන් ජාවාරම්, මිනිස් ජාවාරම් ඔක්කොම වෙලේ සුදා සහ ඒවාට සම්බන්ධ බුද්ධි අංශ දැන් වාමාරමින් ඉන්නවා.තව ටික දවසකින් ඔය මහ ලොකු වීරයන් ලෙස ඉන්න ගෝඨාබය දුමින්ද මහින්ද ජොන්ස්ටන් රෝහිත චේන් හොරා සජින් වාස් බැසිල් මේ ඔක්කොම ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගන්නවා.ගහපු ගැහිලි ඔක්කොම මේ වෙනකොට දන්නවා.මෙයාලව එල්ලන්න වෙනම ගස් ගේන්න වෙයි මේ රටට කරපු හොරකම් මැරකම් වංචාවන් සහ ජාවාරම් එලි වෙනකොට.

    :yes:

    Mahndage hora shot walata sahenna ridila inne mae dawas wala!!!

    Yn ane ydde ayeth waren kiyala para dige kiyo kiyo yanawa... podi manasik case ekak!! :rofl: