කෝටි තුනක දොඹකරයක්‌ තීරු බදු නොගෙවා පිටර&#349

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    රුපියල් කෝටි තුනහමාරක්‌ පමණ වටිනා ක්‌ලොර දොඹකරයක්‌ කොටස්‌වලට වෙන්කර තීරු බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහයක්‌ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

    මෙම දොඹකරය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේද ආයෝජන මණ්‌ඩලයේ අනුමත ව්‍යාපෘතියක්‌ සඳහා යෑයි පවසමින් තීරු බදු ගෙවීමකින් තොරව බව වාර්තා වේ.

    නැවත මෙය බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහය මගින් රජයට රුපියල් කෝටි ගණනක රේගු බදු ආදායමක්‌ අහිමි වන බව අදාළ පැමිණිල්ල කළ පෞද්ගලික සමාගම පවසයි.

    මේ සම්බන්ධව පරීක්‍ෂණ කරනු ලැබූ රේගු නිලධාරිවරයාවද අදාළ පරීක්‌ෂණ කටයුතුවලින් ඉවත්කර ඇතැයි රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ප්‍රශ්න ඇති කර ගන්නවට වැඩිය එහෙම කරපු එක හොදයි. නැත්තම් ටි.වි වලයි පත්තර වලයි කියවලා එපා වෙනව බන්. මාස ගනනක් කියවලත් විසදුම ඕකමනම් මුලදිම ඔහොම කරපු එක හොද නැද්ද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ප්‍රශ්න ඇති කර ගන්නවට වැඩිය එහෙම කරපු එක හොදයි. නැත්තම් ටි.වි වලයි පත්තර වලයි කියවලා එපා වෙනව බන්. මාස ගනනක් කියවලත් විසදුම ඕකමනම් මුලදිම ඔහොම කරපු එක හොද නැද්ද ?

    එ කිව්වෙ
    ලංකාවෙ තියෙන ලොකුම ජංගම දොඹකරය තමයිලු මෙ තිරු බදු ගෙවන්නෙ නැතුව රට පටවන්න හදන්නෙ
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    රුපියල් කෝටි තුනහමාරක්‌ පමණ වටිනා ක්‌ලොර දොඹකරයක්‌ කොටස්‌වලට වෙන්කර තීරු බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහයක්‌ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

    මෙම දොඹකරය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේද ආයෝජන මණ්‌ඩලයේ අනුමත ව්‍යාපෘතියක්‌ සඳහා යෑයි පවසමින් තීරු බදු ගෙවීමකින් තොරව බව වාර්තා වේ.

    නැවත මෙය බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහය මගින් රජයට රුපියල් කෝටි ගණනක රේගු බදු ආදායමක්‌ අහිමි වන බව අදාළ පැමිණිල්ල කළ පෞද්ගලික සමාගම පවසයි.

    මේ සම්බන්ධව පරීක්‍ෂණ කරනු ලැබූ රේගු නිලධාරිවරයාවද අදාළ පරීක්‌ෂණ කටයුතුවලින් ඉවත්කර ඇතැයි රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි
    fuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    • Like
    Reactions: Dharatha

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    Den port eka thel tanki tika denawa
    Den talk balanna one ube
    ane yakoo Issara dombakaretath kata dagena apu huththa
    den rata vikunawana
    ewa hodai :rofl::rofl::rofl: