කෝටි තුනක දොඹකරයක් තීරු බදු නොගෙවා පිටරŝ
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ක්ලොර දොඹකරයක් කොටස්වලට වෙන්කර තීරු බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහයක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම දොඹකරය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේද ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් සඳහා යෑයි පවසමින් තීරු බදු ගෙවීමකින් තොරව බව වාර්තා වේ.
නැවත මෙය බදු ගෙවීමකින් තොරව විදේශ රටකට විකිණීමට ගනු ලබන උත්සාහය මගින් රජයට රුපියල් කෝටි ගණනක රේගු බදු ආදායමක් අහිමි වන බව අදාළ පැමිණිල්ල කළ පෞද්ගලික සමාගම පවසයි.
මේ සම්බන්ධව පරීක්ෂණ කරනු ලැබූ රේගු නිලධාරිවරයාවද අදාළ පරීක්ෂණ කටයුතුවලින් ඉවත්කර ඇතැයි රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි