කෝටි පනහේ මත්කුඩු ජාවාරමේ SI

thomian

Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    1624154055_7883065_hirunews.jpg


    1624156730718.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති ඒ බැල්ම.. 😍

    පාරේ වාහන නවත්තලා ඉල්ලාගෙන කනවා, කුඩු transport කරලා එහෙන් කනවා, මාසේ පඩියත් කනවා. අනේ අපේ බදු ගෙවන සල්ලි වලට වෙන දේ.. හෙණම ගහපන්.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රටේ මැති ඇමැතිවරුම කුඩු ජාවාරම්කාරයෝ වෙච්ච එකේ මේවා ඉතින් අරුම පුදුම දේවල් නොවෙයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹලා හිතන්නේ ඔය transport කරන එක trip එකකට කියක් ගෙවනවා ඇති කියලද....කී පාරක් ඔහොම අඳින්න ඇද්ද....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,420
    6,237
    113
    He he uge FB ake uta heart react dapu akek innawa.uge profile ekata gihin baluwama u wall ake gahala thiyanwa" jiwithe Dan hariyagena yanne" kiyala
    Uth aru ekka set wela kudu business karanwa athi hoyala baluwoth.
     
    • Haha
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    echchara wayasak na porata kohomath...O/L ehemath hodata pass wechcha porak lu...mokak hinda Kudu wikunana thanta watunada danna...pora habai kelinma maha parimanenmai patan aran tyenne...step by step katta kagena gihin na...
     
    • Like
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ කාලෙ - මරදානෙ චොප්පෙ, තුන්මුල්ලෙ පද්මෙ
    දැන් - සලිදු මල්ශිත

    හැමදේකම කොලිටිය අඩු වී ගෙනයන්නෙ
    oya kollata patta salliyak thibbe kuduwalinma 2014-2017 wage
     
    • Wow
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඒ කාලෙ - මරදානෙ චොප්පෙ, තුන්මුල්ලෙ පද්මෙ
    දැන් - සලිදු මල්ශිත

    හැමදේකම කොලිටිය අඩු වී ගෙනයන්නෙ
    මම හිතන්නේ අපි නාකි වේගෙන යන්නේ :-(