

මේකනං ඇත්ත....
ඉස්සරනං මෙහෙම නූලක් දැක්කම වාහන දෙක තුනකවත් නම් දානව...
දැන් කිසිම වාහනයක් රෙකමන්ඩ් කරන්න හිතෙන්නෙ නෑ....
එක නේ බන්. එක අතකට මේවා හොදයි පට්ට ගහපු 121 N 16 නුත් 55ක් විතර කියනවා නේ
------ Post added on Feb 9, 2022 at 7:25 PM
උබ හිතනවද බන් ලගදි අඩු වෙයි කියලා . ඊයේ රන් සංචිත ටිකත් විකුණලා ලු. අ මදිවට ETF වලට 25% ගහන්න යනවා. මට නම් තේරෙන විදිහට තව අවුරුදු 4-5 කට ගොඩ ඒමක් නැ . උබලා හිතන්නේ මොකක්ද
------ Post added on Feb 9, 2022 at 7:27 PM
වාහන මිල නම් කීයටවත් අඩුවෙන්නෙ නෑ. දැන් wagon r එකට ෆිනෑන්ස් දෙනව 90%. එහෙම දෙනකොට වාහන මිල අඩු උනොත් ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වෙයි.
ඉස්සරහට වාහන මිල අඩුවෙයි කියල කියන්නෙ බයියො. උන් හිතන් ඉන්නෙ සවුබාගෙ ඉස්සරහට එනව කියල. සවුබාගෙ ගියා. ආයි එන්නෙ නෑ![]()
Meka tiak leda machanFit GP1. Okkoma options have. Cruise control wage. Stafford maintenance karapu ekak balapan service records ekka. 80-90 duwapuwa hav.
N wagon 60n eha machna. meka company ekn dena loan eka machanHonda n wgn එකක් බලහන්. ඒත් ලක්ෂ 50+ දීලා 660cc kei car එකක් ගන්න වෙන්නෙ කියලා හිතුවමපුලුවන්නං දැන් 2011 වගේ ආව ඉන්දියන් ඇල්ටො එකක් වත් 21-23 වගේ ගානකට අරගෙන (2015 ඇල්ටො එකටත් 30+ කියන හින්දා 2011 එක ගන්න කිව්වෙ) ඉතුරු සල්ලි ටිකෙන් පොඩි ඉඩං කෑල්ලක් වගේ අරන් දාල තියපන්.අවුරුදු 3ක් විතර ගිහින් හරි මේ බබල් එක කැඩිලා වාහන ගෙන්නන්න දුන්නම ආය ඉඩමත් විකුණලා ඇල්ටො එකත් විකුණලා තව ටිකක් අතිනුත් දාල බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගනින්
මාත් ගන්ඩ ඉදල අතඇරිය අතේ තියෙන ගානට ගන්ඩ එකක් නැති නිසා.ගන්නව නම් ගනින් මොකද වාහන ගෙන්නුවත් inflation එක හින්ද රුපියලේ අගය අඩු වෙන හින්ද පාඩුවක් වෙන් නෑ ගත්ත කියල.

wahana ganan නම් අඩු වෙන්නේ නෑ බන්... ගන්නවා නම් ගනින්... මිනිස්සු සල්ලි දීලා ගන්නවා කිය උනත් ඕන නම් වෙන ඔප්ෂන් එකක් නැති නිසා.... බත්තරමුල්ල දියත වට රවුම ගාව හරහා යන උන් මේකේ ඇති ඕන තරන්... එක දිගට මාසයක් නෝටිස් කරපන් ඔය වට රවුමේ ගාව තියෙන වාහන සෙල් එකේ කොච්චර වාහන එනවද එන එව්වා කොච්චර ඉක්මනින් යනවද කියල...![]()
![]()


Loan eka ganna oni ban nath nam mata padui. 0 interest ne. gatte nath nam padyiDo not buy vehicles if you are not in a hurry. Buying a vehicle just because you are bored is the worst thing you can do in this economy
වාහන මිල නම් කීයටවත් අඩුවෙන්නෙ නෑ. දැන් wagon r එකට ෆිනෑන්ස් දෙනව 90%. එහෙම දෙනකොට වාහන මිල අඩු උනොත් ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වෙයි.
ඉස්සරහට වාහන මිල අඩුවෙයි කියල කියන්නෙ බයියො. උන් හිතන් ඉන්නෙ සවුබාගෙ ඉස්සරහට එනව කියල. සවුබාගෙ ගියා. ආයි එන්නෙ නෑ![]()





Meka balannam machan. mama meka hithuwe na ThanksSuzuki SX4
2015+ Geely Emgrand
1800CC
As comfy as a Premio
bump

Meke inna heen nul baiya pahugiya kale hamaotama kiwwa gedara tiyena wahane wikunala salli FD dala interest eken uber wala palayan kiyala.වාහන මිල නම් කීයටවත් අඩුවෙන්නෙ නෑ. දැන් wagon r එකට ෆිනෑන්ස් දෙනව 90%. එහෙම දෙනකොට වාහන මිල අඩු උනොත් ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වෙයි.
ඉස්සරහට වාහන මිල අඩුවෙයි කියල කියන්නෙ බයියො. උන් හිතන් ඉන්නෙ සවුබාගෙ ඉස්සරහට එනව කියල. සවුබාගෙ ගියා. ආයි එන්නෙ නෑ![]()
Company loan එක කියන්නෙ මාසෙට ඒ ලෝන් එකේ වාරිකේ කීයක් වගේ සෙට් වෙනවද?බ්‍රෝස්,
කාර් එකක් ගැනීමට උවමනයි 55 පමණ. දැනට බලපුවා
Nissan Dayz Highway star
Suzuki Spacia
එත් 50ක් වගේ ගානක් මේ වගේ පොඩි ලබ්බවල් වලට දෙන්න හිතෙන්නේ නැ. හැබැයි 55ක් විතර දීලා අවුරුදු 18- 20 පරණ ලබ්බක් ගන්න හිතෙන්නෙත් නැ . කට්ටිය මොකද හිතන්නේ? ඉඩම් ගන්න ඕනි නැ මේක කොම්පැනි ලෝන් එක. යෝජනා මොනවද හොද වාහනයකට?
කෝටි බාගයකට මේ වගේ ලබ්බක් තමා අපි වගේ සිංහලුන්ට ගන්න වෙන්නේ
Edit
What do you guys thing about KIA Picanto?
Avanza එක පොඩ්ඩක් ටැක්සි ටයිප් නැද්ද බන් ? බාලි / බැංකොක් දැනට Avanza ටැක්සි ටිකක් දැකල තියනවAvanza එකත් මරු වාහනේ...
සෙවන් ශීට්...
හැබැයි තෙල් කරන්නෙ නෑ....