කෝටි බාගයකට කාර් එකක්

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අවුරුදු 18- 20 පරණ ලබ්බක්>>
    Go for japan vehicle brother. they are too much durable when comparing to newer models i think
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    2015+ Geely Emgrand
    1800CC
    As comfy as a Premio

    22 ටත් විකුනන්න බැරිව තිබ්බ ඒවා 50ක් දීලා ගන්න.
    කාර් පොඩ්ඩක් තියන නිසා පාර්ට්ස් සමහර ඒවාත් නෑ/
    සපපහසුව නම් සුපිරි, drive එකකත් හොදයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    parana ekak gannawa nan hadanna ganakuth thiyagena gann. naththan 660 cc japan vehicle ekak thama. no any option machan.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    vios 2nd gen
    Patta gahala machan
    Life is too short to drive a car

    Get a,

    Toyota Hilux LN65, 85, 106, 107, 108, 109, 112, 165, 166, 167
    Nissan Datsun720, D21, D22
    Mitsubishi L200, Triton
    Asayi ban
    Company loan එක කියන්නෙ මාසෙට ඒ ලෝන් එකේ වාරිකේ කීයක් වගේ සෙට් වෙනවද?
    Loku ganak na machan. 0 interest and 144 months to pay back
    240 ganin. hodata hoyala balala. nathnm aluth ekak ganin. brand new a ganata yana wahanam danne nh.
    ganan wadi machan. me budget ekata na ne
    Priyus ekk gnin 3rdgen wge nttn Allion 260
    gana wedi ban. me budget ekata na
    40 ගානක් නෙද Mahendra KUV100 NXT එක (Brand New). දැන් නම් වාහන ටිකක් පාරෙ පේන්න තියෙනවා. Build quality එක ගැන නම් Idea එකක් නෑ.

    GT ලොක්කගෙ Review එක

    apo meka hariyanne na ban.
    Avanza එක පොඩ්ඩක් ටැක්සි ටයිප් නැද්ද බන් ? බාලි / බැංකොක් දැනට Avanza ටැක්සි ටිකක් දැකල තියනව
    :yes: :yes:
    අවුරුදු 18- 20 පරණ ලබ්බක්>>
    Go for japan vehicle brother. they are too much durable when comparing to newer models i think
    I have one machan. Lede podi unata dawasama garage wala rasthiyadu wenna wenawa
    22 ටත් විකුනන්න බැරිව තිබ්බ ඒවා 50ක් දීලා ගන්න.
    කාර් පොඩ්ඩක් තියන නිසා පාර්ට්ස් සමහර ඒවාත් නෑ/
    සපපහසුව නම් සුපිරි, drive එකකත් හොදයි.
    :yes:
    Alto, Yaris./Belta, wagonR, Every etc
    Yaris belta me ganan walata na
    parana ekak gannawa nan hadanna ganakuth thiyagena gann. naththan 660 cc japan vehicle ekak thama. no any option machan.
    :yes::yes:
    dfsk glory ek hoda nadda? brand new 50i
    Van hriyanne na brohter
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Patta gahala machan
    Asayi ban
    Loku ganak na machan. 0 interest and 144 months to pay back
    ganan wadi machan. me budget ekata na ne
    gana wedi ban. me budget ekata na
    apo meka hariyanne na ban.
    :yes: :yes:
    I have one machan. Lede podi unata dawasama garage wala rasthiyadu wenna wenawa
    :yes:
    Yaris belta me ganan walata na
    :yes::yes:
    Van hriyanne na brohter
    උබේ ඔය ඔක්කොම මගෙත් ප්‍රශ්න, අන්තිමට ඔය උඩින දාලා තියන ඔක්කොම සලකලා තීරණය කළා තවත් අවුරුද්දක් මේක ම පදින්න... තේරුමක් නෑ GP1, Vits2007 වගේ එකකට 50ක් 54ක් දෙන එක කියල... 60ට උඩින් නම් Vits2017, 2016 වගේ පුළුවන්, එත් ඒ ගාන අතේ දුරින් නෑ.
    බම්පුත් වැඩක් නෑ. එත් දැම්මා මගෙත් ප්‍රශ්නේ ඕකම නිසා.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    බ්‍රෝස්,

    කාර් එකක් ගැනීමට උවමනයි 55 පමණ. දැනට බලපුවා

    Nissan Dayz Highway star
    Suzuki Spacia

    එත් 50ක් වගේ ගානක් මේ වගේ පොඩි ලබ්බවල් වලට දෙන්න හිතෙන්නේ නැ. හැබැයි 55ක් විතර දීලා අවුරුදු 18- 20 පරණ ලබ්බක් ගන්න හිතෙන්නෙත් නැ . කට්ටිය මොකද හිතන්නේ? ඉඩම් ගන්න ඕනි නැ මේක කොම්පැනි ලෝන් එක. යෝජනා මොනවද හොද වාහනයකට?
    කෝටි බාගයකට මේ වගේ ලබ්බක් තමා අපි වගේ සිංහලුන්ට ගන්න වෙන්නේ

    Edit
    What do you guys thing about KIA Picanto?
    ado e gaanata hoda used toyota 1k ganin, premio allion 240. premio vage nam patta
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    22 ටත් විකුනන්න බැරිව තිබ්බ ඒවා 50ක් දීලා ගන්න.
    කාර් පොඩ්ඩක් තියන නිසා පාර්ට්ස් සමහර ඒවාත් නෑ/
    සපපහසුව නම් සුපිරි, drive එකකත් හොදයි.
    Micro eken genalla hari denawane. Anika plastic parts lights wage ewa apitama gennath puluwan godak laabeta AliExpress eken. Anika 22 ta newe oka issara 30-31 ta giye 2015 brand new aaweth 31.5 ta nisa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Micro eken genalla hari denawane. Anika plastic parts lights wage ewa apitama gennath puluwan godak laabeta AliExpress eken. Anika 22 ta newe oka issara 30-31 ta giye 2015 brand new aaweth 31.5 ta nisa
    මයික්‍රෝ එකෙත් ඕකට ස්පෙෂල් වෙන පාට්ස් සමහර වෙලාවට නෑ....
    කොය කාර් බොහොම පොඩි ප්‍රමානයක් ගෙනාපු නිසා එළියේ අය වැඩිය පාර්ට්ස් ගෙන්න්නේ නෑ නිතර යන ඒවා නෙමේ නැ,
    ෆිල්ටර්, බෙල්ට් නම් ගීලී ඔක්කොම එකයි.
    ආවේ 29-32 වෙනකන්. පස්සේ විකිනුනේ බොහොමයක් 29-25 අතර. සමහර ඒවා 22ට දෙන්නත් බැරිව තිබ්බා. කොරෝනා වලට කලින්. එතකොට පැන්ඩා 2011,2012 ගියේ 11-12 අතර....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මයික්‍රෝ එකෙත් ඕකට ස්පෙෂල් වෙන පාට්ස් සමහර වෙලාවට නෑ....
    කොය කාර් බොහොම පොඩි ප්‍රමානයක් ගෙනාපු නිසා එළියේ අය වැඩිය පාර්ට්ස් ගෙන්න්නේ නෑ නිතර යන ඒවා නෙමේ නැ,
    ෆිල්ටර්, බෙල්ට් නම් ගීලී ඔක්කොම එකයි.
    ආවේ 29-32 වෙනකන්. පස්සේ විකිනුනේ බොහොමයක් 29-25 අතර. සමහර ඒවා 22ට දෙන්නත් බැරිව තිබ්බා. කොරෝනා වලට කලින්. එතකොට පැන්ඩා 2011,2012 ගියේ 11-12 අතර....

    Family eke thynw ekk parts awlk nam awith na

    2015 31.95 brand new

    Kfh3gzM.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Avanza එක පොඩ්ඩක් ටැක්සි ටයිප් නැද්ද බන් ? බාලි / බැංකොක් දැනට Avanza ටැක්සි ටිකක් දැකල තියනව
    ඕක ජපං නෙමෙයි... මම හිතන්නෙ,, මැලේශියන්.

    කම්ෆටබල් ගතියනං ටිකක් මදි තමයි. වෑන් ටයිප් වගේනෙ... ඩෑශ්බෝඩ් එහෙමත් ප්ලාස්ටික් ෆිනිශ් එකක් තියෙන්නෙ...

    හැබැයි හාඩ් යූස් වලට මරු වාහනේ.... හිතනවට වඩා ඩියුරබල්...