එළම, ඔව් මට ජා-ඇල විමන් එක බලන්න ගිහින් සෙට් උනේ. උන් එක්ක යන හවුසින් ප්‍රොජෙක්ට් වලට විතරක් 100% දෙනවා. ඉන්කම් එක විතරයි ඇප නෑ.Mama gaththe 2025 Feb wage. Mage personal house ekak nisa wenna athi mata nam dunne 70% kiyala. Balance funds mama pennuwa.