කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත

    රුපියල් කෝටි එක්දහස් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි දුම්රිය එන්ජින් දහයක් පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් ඇණවුම් කර පසුගිය සති කිහිපය තුළ මෙරටට ගෙනවිත් ඇතත් නිරීක්ෂණ මට්ටමේදීම දුම්රිය ධාවනය කිරීමට නොහැකිව පාර ගිලා බැසීම නිසා මහජන මුදල් රුපියල් කෝටි එක්දහස් තුන්සියයම විනාශ වී තිබේ.

    ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී මෙරට ඉදි කරන ලද දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකි වන්නේ බර ටොන් 80ක් වන දුම්රිය එන්ජින් වෙයි. එහෙත් මෙසේ ඇණවුම් කර ඇත්තේ බර ටොන් 120ක් වන එන්ජින් බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ ටොන් 120ක් බර එන්ජිමක වටිනාකම රුපියල් කෝටි 130කි. මේ වන විට එම එන්ජින් දහයෙන් අටක් මෙරටට ගෙනවිත් අවසන් වන අතර, තවත් එන්ජින් දෙකක් මඟ ගෙන එමින් පවතී.

    ඊට අමතරව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා දුම්රියවල සවි නොකර වසර තුනකට අධික කාලයක් තිස්සේ දුම්රිය අංගණයේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබෙන රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි පංකා ඉතා විශාල ප්‍රමාණයක් ඊයේ දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන ප්‍රවාහන ඇමැතිවරයාගේ අවධානයට යොමු වූ අතර, මෙතරම් මුදල් නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බැලීමට ඇමැතිවරයා නියෝග කළේය.

    පසුගිය රජය සමයේ හිටපු ප්‍රවාහන ඇමැතිවරයාගේ සහයෝගය මත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඉන්දියාවේ නිල සංචාරයක යෙදී එම දුම්රිය එන්ජින් ඇණවුම් කිරීම කර ඇත. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් කිහිප දෙනකුද සහභාගිවී ඇති බව ද පැවැසේ.

    ගෙන්වන ලද එන්ජින් දෙකක් පසුගිය දා ධාවන නිරීක්ෂණය කිරීම පිණිස දුම්රිය මාර්ගයට යොදන ලද අතර, එහි දී දුම්රිය මාර්ගය ගිලා බැස දුම්රිය එන්ජින් පෙරළී ඇත. මේ ආකාරයෙන් මේ දුම්රිය එන්ජින් දහයම මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි බව දැන දැනම ඒවා මෙරටට ගෙනවිත් ඇති බවත් මේ හරහා මුදල් ගසා කෑමක් සමඟම මහජන මුදල් කෝටි එක්දහස් තුන්සියයක් විනාශ කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

    මේ අතර මේ මහා මුදල් විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රවාහන ඇමැතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර ඇත. මේ පත් කිරීම කරන අවස්ථාවේදී දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය විසින් කමිටුවක් පත් කර ඇති බවයි . එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වූ මේ දුම්රිය එන්ජින් ආනයනය කිරීමට ඉන්දියාවට ගිය පුද්ගලයා පත් කිර තිබූ අතර, එම පත් කිරීම සම්පූර්ණයෙන්ම අවලංගු කර ප්‍රවාහන ඇමැතිවරයා විසින් නව ස්වාධීන කමිටුව පත් කරනු ලැබිණි.

    ඊට අමතරව ඉහත සඳහන් පරිදි ඊයේ ඇමැතිවරයාගේ නිරීක්ෂණයට භාජනය වූ රුපියල් කෝටි ගණනාවක් වටිනා දුම්රිය විදුලිපංකා තොගය මෙරටට ගෙන්වූයේ කවුද, ඒවා මෙතෙක් කාලයක් පාවිචිචියට නොගෙන මේ ආකාරයෙන් විනාශවීමට ඉඩ තබා ඇත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර මේ කරුණු දෙකටම අදාළ වාර්තා ඉතා කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද ඇමැතිවරයා නියෝග කර ඇත.

    http://www.dinamina.lk/2020/01/18/ප...ෙන්-රේල්ලුවට-ඉවසන්න-බැරි-එන්ජින්-10ක්-ගෙනල්ලා

    සුරපුරයක් කරන්න පුලුවන් රටක දුක්විදින එකෙක් උඹ.............:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    එක එන්ජිමක් කෝටි 180
    හොඳ AC බස් 170 පාරට දාන්න පුළුවන් මේ සල්ලි වලින්
    එන්ජින් 8= බස් 1386
    මේ වගේ ගොන් කන් හින්දා තමා ලංකාව දුප්පත් රටක් උනේ
    සල්ලි නාස්ති කරන එකේ සීමාවක් නැහැ

    Rosario-Trolleybus-Biobus-DSC_1202-1024-1024x752.jpg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    එක එන්ජිමක් කෝටි 180
    හොඳ AC බස් 170 පාරට දාන්න පුළුවන් මේ සල්ලි වලින්
    එන්ජින් 8= බස් 1386
    මේ වගේ ගොන් කන් හින්දා තමා ලංකාව දුප්පත් රටක් උනේ
    සල්ලි නාස්ති කරන එකේ සීමාවක් නැහැ

    Rosario-Trolleybus-Biobus-DSC_1202-1024-1024x752.jpg

    කෝටි 180 වෙන්න ටයිටේනියම් වලින්ද හදල ති⁣යෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක එන්ජිමක් කෝටි 180
    හොඳ AC බස් 170 පාරට දාන්න පුළුවන් මේ සල්ලි වලින්
    එන්ජින් 8= බස් 1386
    මේ වගේ ගොන් කන් හින්දා තමා ලංකාව දුප්පත් රටක් උනේ
    සල්ලි නාස්ති කරන එකේ සීමාවක් නැහැ

    බස් වගේ නෙමේ බන් කෝච්චියක යන සෙනග. අනික ට්‍රෑෆික් නෑනේ. කෝච්චි සේවය දියුණු කරන්න ඕනේ. ඒත් මේ වගේ ඈමතිලා රජයේ නිලධාරීන් ඉන්නකොට කොහෙද ඒවා කරන්නේ. ගසා කෑමේ කෙලවරක් නෑ. කාලකන්නි හෑත්ත.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    UNP එකට ජන්දය දුන්නු හැම සිංහල එකෙක්ම පණුවො ගහලා මැරෙන්න ඔනි.. සක්කිලි :D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,105
    3,944
    113
    එක එන්ජිමක් කෝටි 180
    හොඳ AC බස් 170 පාරට දාන්න පුළුවන් මේ සල්ලි වලින්
    එන්ජින් 8= බස් 1386
    මේ වගේ ගොන් කන් හින්දා තමා ලංකාව දුප්පත් රටක් උනේ
    සල්ලි නාස්ති කරන එකේ සීමාවක් නැහැ
    othana thiyenne traffic case eka. train eka superb idea ekak. hariyata karanna ona ithing.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රුපියල් කෝටි එක්දහස් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි දුම්රිය එන්ජින් දහයක් පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් ඇණවුම් කර පසුගිය සති කිහිපය තුළ මෙරටට ගෙනවිත් ඇතත් නිරීක්ෂණ මට්ටමේදීම දුම්රිය ධාවනය කිරීමට නොහැකිව පාර ගිලා බැසීම නිසා මහජන මුදල් රුපියල් කෝටි එක්දහස් තුන්සියයම විනාශ වී තිබේ.

    ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී මෙරට ඉදි කරන ලද දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකි වන්නේ බර ටොන් 80ක් වන දුම්රිය එන්ජින් වෙයි. එහෙත් මෙසේ ඇණවුම් කර ඇත්තේ බර ටොන් 120ක් වන එන්ජින් බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ ටොන් 120ක් බර එන්ජිමක වටිනාකම රුපියල් කෝටි 130කි. මේ වන විට එම එන්ජින් දහයෙන් අටක් මෙරටට ගෙනවිත් අවසන් වන අතර, තවත් එන්ජින් දෙකක් මඟ ගෙන එමින් පවතී.

    ඊට අමතරව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා දුම්රියවල සවි නොකර වසර තුනකට අධික කාලයක් තිස්සේ දුම්රිය අංගණයේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබෙන රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි පංකා ඉතා විශාල ප්‍රමාණයක් ඊයේ දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන ප්‍රවාහන ඇමැතිවරයාගේ අවධානයට යොමු වූ අතර, මෙතරම් මුදල් නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බැලීමට ඇමැතිවරයා නියෝග කළේය.

    පසුගිය රජය සමයේ හිටපු ප්‍රවාහන ඇමැතිවරයාගේ සහයෝගය මත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඉන්දියාවේ නිල සංචාරයක යෙදී එම දුම්රිය එන්ජින් ඇණවුම් කිරීම කර ඇත. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් කිහිප දෙනකුද සහභාගිවී ඇති බව ද පැවැසේ.

    ගෙන්වන ලද එන්ජින් දෙකක් පසුගිය දා ධාවන නිරීක්ෂණය කිරීම පිණිස දුම්රිය මාර්ගයට යොදන ලද අතර, එහි දී දුම්රිය මාර්ගය ගිලා බැස දුම්රිය එන්ජින් පෙරළී ඇත. මේ ආකාරයෙන් මේ දුම්රිය එන්ජින් දහයම මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට නොහැකි බව දැන දැනම ඒවා මෙරටට ගෙනවිත් ඇති බවත් මේ හරහා මුදල් ගසා කෑමක් සමඟම මහජන මුදල් කෝටි එක්දහස් තුන්සියයක් විනාශ කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

    මේ අතර මේ මහා මුදල් විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රවාහන ඇමැතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර ඇත. මේ පත් කිරීම කරන අවස්ථාවේදී දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය විසින් කමිටුවක් පත් කර ඇති බවයි . එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වූ මේ දුම්රිය එන්ජින් ආනයනය කිරීමට ඉන්දියාවට ගිය පුද්ගලයා පත් කිර තිබූ අතර, එම පත් කිරීම සම්පූර්ණයෙන්ම අවලංගු කර ප්‍රවාහන ඇමැතිවරයා විසින් නව ස්වාධීන කමිටුව පත් කරනු ලැබිණි.

    ඊට අමතරව ඉහත සඳහන් පරිදි ඊයේ ඇමැතිවරයාගේ නිරීක්ෂණයට භාජනය වූ රුපියල් කෝටි ගණනාවක් වටිනා දුම්රිය විදුලිපංකා තොගය මෙරටට ගෙන්වූයේ කවුද, ඒවා මෙතෙක් කාලයක් පාවිචිචියට නොගෙන මේ ආකාරයෙන් විනාශවීමට ඉඩ තබා ඇත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර මේ කරුණු දෙකටම අදාළ වාර්තා ඉතා කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද ඇමැතිවරයා නියෝග කර ඇත.

    http://www.dinamina.lk/2020/01/18/ප...ෙන්-රේල්ලුවට-ඉවසන්න-බැරි-එන්ජින්-10ක්-ගෙනල්ලා

    සුරපුරයක් කරන්න පුලුවන් රටක දුක්විදින එකෙක් උඹ.............:yes:

    The minister in charge was Nimal Siripala. He is aa minister in the present cabinet too.
    But before purchasing Technical Evaluation is done by Technical Staff of the railway and minister or the government has a very little say on it. If technically qualified, its goes to financial evaluation by CATB and then to cabinet.

    All those are done by officials who take sides.:yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    othana thiyenne traffic case eka. train eka superb idea ekak. hariyata karanna ona ithing.

    Previous government ordered 10 engines for flat terrain , 10-12 power sets with AC cabinet, 12 GE engines for upcountry and around 100 carriages. We should appreciate the initiative & funding arrangement done by them but official make sure tendered equipment are coming.

    similar story was done by railway unions when Thantri tailors took over the rehabilitation of old cabins and now everyone appreciate their quality of work.

    Forst we should chase away Indika Dodampegama and other unionists.
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Chanaka Chana කියනා ගූ පොහොට්ටුවා වෙත

    chanaka chana කියනා ගූ පොහොට්ටුවා අනිත් එවුන්ට කුණු පනුවෝ ගහලා මැරෙන්න කියලා ප්‍රර්ථනා කිරීම සම්බන්ධවයි....
    මේ කියන කාරණයේ කොපමණ ඇත්තක් තිබේද කියලා පරීක්ෂණයක් පවත්වා මිස මේ අමරවීර කියන ඇමතියා කීව පලියට මේක ඇත්තක් වෙන්නේ නැහැ...මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිවයුතු ඉංජිනේරුවෝ කරුණු පැහැදිලි කරන්නේ නැත්තේ ඇයි ? දැන් තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් නේ ...මොකටද බය වෙන්නේ? එහෙම වරදක් වෙලා තියෙනවා නම් ඊට අදාළ සියලු දෙනාටම උපරිම දඬුවම් දීල ..ඉන්දියාවට මේවා රිටර්න් යවලා වෙච්චි අලාභය නැවත අය කරගන්න කටයුතු කල යුතුය...

    ඒත් මටනම් මේ ඇමතියා කියන කතා ගැන ඇති විස්වාසය සහමුලින්ම බිඳ වැටුනේ මොහු 2020 ජනවාරි 1 දා සිට බස්වල සියලුම ගෝෂා කාරී ච්ඩ් වාදන සහමුලින්ම තහනම් කරනවා ආදී පොර ටෝක් දීල දැන් ඒ ගැන වගේ වගක් නැතිව සිටීම නිසයි ... බස් කාරයෝ කිසිම වෙනසක් නැතිව මහා හයියෙන් සක්කිලි සංගීතය දාගෙන මිනිස්සුන්ට වදදෙනවා

    ඇයි ඒත් එක්කම උඹලගේ සහෝදර සමාගමේ බැසිලා ඇතුළු දේස ප්රේ මී හොරු සමග අසූචිවංස,ගොම්මන්පිල ,රත්තරන් ,තොල් බරියා ඇතුළු හොර නඩේ දෙසපාලනයෙන් අතුගා දැමිය යුතු නැත්ද ? උන් ඇවිත් ඉන්නේ රට බේරාගන්නද ? ඇයි හෙට අනිද්දා රට ගිලාබහිනවද ?

    පරණ හොරු රැල ආයෙම වටයක් අරගෙන ආපු උඹල වගේ මොංගල් බයියෝ ගැන කුණු පනුවන්ටත් හිරිකිතයි බොල..
    ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කෝටි 180 වෙන්න ටයිටේනියම් වලින්ද හදල ති⁣යෙන්නෙ
    සිරාවට එන්ජින් එකක් කොටි 180 වෙනවද බන්?
    ඔය ඉන්දියන් ඒවා ගොඩාක් කල් දුවන්ඩ නම් බැ ඕවා recycled iron/steel වලින් හදන්නේ ඉක්මනට දිරනවා කැනේඩියන් ඒවා වගේ නෙවෙයි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    කලිනුත් ප්‍රංශෙන් 2000දි විතර ගෙන්නෙව්ව කෝච්චි වගයක් Alstom (M9 class) කියල ඒ එන්ජින් ඔක්කොම වගේ ටික කාලෙකින් කැඩුන. කීපයක් විතරක් වෙන වෙන කෑලි දාල අටවගෙන දුවනව අමාරුවෙන්. ඒ වගේම 2007 වගේ කාලෙ චීනෙන් ගෙන්නුව චීන පෙට්ටි වලිනුත් දැන් ගොඩක් ඒව දුවන්නේ නෑ. ඕව ගෙන්නන්න කලින් යූනියන් වලිනුත් බැන්න ඒත් විශයභාර ඇමති ඩලස් ඒ යූනියන් වල කියපු ඒවට සමච්චල් කරා. සාමාන්‍යෙයන් රජයේ සේවයේ සුළු තැන්වන මේ වගේ තමන්ගෙ තීරණයෙන් රජයට පාඩු වුනා කියල විගණනයෙන් හරි යම් විදියකින් හරි අහුවුනොත් ඒ පාඩුව රජයට ගෙවන්න ඕන නමුත් මේ වගේ විශාල ගනුදෙනු වලදි ඒ වගේ ඒව වෙන්නේ නෑ.

    ජලය යන්නෙ පහත් තැනින්. මම හිතනව ජනාධිපති හරි මැදිහත් වෙලා මේ එන්ජින් ගෙන්නුව අයට දඩුවම් කරන්න කියල තරාතිරම නොබලා මොකද ඕය එන්ජින් ගෙන්නන්න කලින් යූනියන් වලිනුත් කේස් දැම්ම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    othana thiyenne traffic case eka. train eka superb idea ekak. hariyata karanna ona ithing.

    trafic එක නැති කරන්න train වලට එන්ජින් ගෙනාවට හරියන්නේ නැහැ. ඊට කලින් වෙලාවට train දුවන්න දුමරිය ස්ථාන නවීකරණය කරන්න ඕනේ.
    හරි හමන් AC Bus service එකක් මිනිස්සුන්ට සාධාරණ ගානකට යන්න පුළුවන් උනොත් වාහන තියෙන අය වාහන ගෙදර තියලා ගෙදර ගාවින් Bus එකට නැගලා Office එකට යයි. එතකොට පාරවල් වල වාහන අඩුවෙන නිසා Trafic එක අඩු වෙනවා.
    Train engine අලුතෙන් 100 ගෙනල්ලා දැම්මෙත් වාහන වල යන්න පුරුදු උන අය train වල යන්නේ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    බස් වගේ නෙමේ බන් කෝච්චියක යන සෙනග. අනික ට්‍රෑෆික් නෑනේ. කෝච්චි සේවය දියුණු කරන්න ඕනේ. ඒත් මේ වගේ ඈමතිලා රජයේ නිලධාරීන් ඉන්නකොට කොහෙද ඒවා කරන්නේ. ගසා කෑමේ කෙලවරක් නෑ. කාලකන්නි හෑත්ත.

    අනිවාර්යෙන් ම දියුණූ කරන්න ඕනේ එකේ දෙකක් නැහැ.
    ඒත් මේ තියෙන කොච්චි සේවය දියුණූ කිරීම පාරේ Trafic එක අඩු කරන්න හේතුවක් වෙන්න නැහැ. පාරේ Trafic එක අඩු කරන්න නම් ලංකාවේ ආණ්ඩුව මේ වියදම් කරන සල්ලි Metro Train Service එකක් දාන්න වියදම් කරන්න ඕනේ .
    මේ කරන වියදම් Metro Train එකට කාලා නම් අඩුම ගානේ Metro Train එක යන track එක හරි අපි හදලා ඉවර කරන්න තිබුණා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    trafic එක නැති කරන්න train වලට එන්ජින් ගෙනාවට හරියන්නේ නැහැ. ඊට කලින් වෙලාවට train දුවන්න දුමරිය ස්ථාන නවීකරණය කරන්න ඕනේ.
    හරි හමන් AC Bus service එකක් මිනිස්සුන්ට සාධාරණ ගානකට යන්න පුළුවන් උනොත් වාහන තියෙන අය වාහන ගෙදර තියලා ගෙදර ගාවින් Bus එකට නැගලා Office එකට යයි. එතකොට පාරවල් වල වාහන අඩුවෙන නිසා Trafic එක අඩු වෙනවා.
    Train engine අලුතෙන් 100 ගෙනල්ලා දැම්මෙත් වාහන වල යන්න පුරුදු උන අය train වල යන්නේ නැහැ.

    කාර් වල යන උන් කෝච්චි වලට ගන්න වෙලාවට යන හොද කෝච්චි ඕනැ. අවුරැදු 20-60 දක්වා වයස එන්ජින් දුවනවා. ඒවා මග කැඩෙනවා. පෙට්ටි වල AC නැ. ඒ නිසා තමයි අඵත් එන්ජින් වගේම හොද පෙට්ටිත් ඕනැ. ඒ වගේම පාර ලෙවල් කරන්නත් ඕනැ.පසිග්නල් හදන්න ඕනැ වැඩි වේගයට ඔරොත්තු දෙන විදියට . උඹ කියන විදියට කලොත් හැමදාම ලිඳේතමයි.
    මේ කොච්චි වැඩේ සිරිපාල න්දාගෙන ගියාට පස්සේ අර්ජුන කර ගැහුවා. ඒ නිසා තමයි මේබඩු ඒන්නේ මේ ආන්ඩුව ඒක දිගටම ගෙන යන එක හොද දෙයක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    බස් වගේ නෙමේ බන් කෝච්චියක යන සෙනග. අනික ට්‍රෑෆික් නෑනේ. කෝච්චි සේවය දියුණු කරන්න ඕනේ. ඒත් මේ වගේ ඈමතිලා රජයේ නිලධාරීන් ඉන්නකොට කොහෙද ඒවා කරන්නේ. ගසා කෑමේ කෙලවරක් නෑ. කාලකන්නි හෑත්ත.

    Exactly right. This is the correct approach. During JRJ time there was a proposal from Japan with Hitachi, to run regular services on the existing line with some minor upgrades up to Matara within 2 hours. Sadly this didn't proceed. For this to happen the CGR had to be privatised or change to a semi-Govet model. The real issue according to what I had heard then was the Railway Pensions. The railway pensions are covered by the Railways Department using their own budget. Hitachi didn't agree to that and requested to transfer all pensions to the Treasury. That was the end of the proposal. Had that gone through there would have been proper services.
    Do you think anyone will take the bus if there are regular fast train services?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එක එන්ජිමක් කෝටි 180
    හොඳ AC බස් 170 පාරට දාන්න පුළුවන් මේ සල්ලි වලින්
    එන්ජින් 8= බස් 1386
    මේ වගේ ගොන් කන් හින්දා තමා ලංකාව දුප්පත් රටක් උනේ
    සල්ලි නාස්ති කරන එකේ සීමාවක් නැහැ

    trafic එක නැති කරන්න train වලට එන්ජින් ගෙනාවට හරියන්නේ නැහැ. ඊට කලින් වෙලාවට train දුවන්න දුමරිය ස්ථාන නවීකරණය කරන්න ඕනේ.
    හරි හමන් AC Bus service එකක් මිනිස්සුන්ට සාධාරණ ගානකට යන්න පුළුවන් උනොත් වාහන තියෙන අය වාහන ගෙදර තියලා ගෙදර ගාවින් Bus එකට නැගලා Office එකට යයි. එතකොට පාරවල් වල වාහන අඩුවෙන නිසා Trafic එක අඩු වෙනවා.
    Train engine අලුතෙන් 100 ගෙනල්ලා දැම්මෙත් වාහන වල යන්න පුරුදු උන අය train වල යන්නේ නැහැ.

    techinical assetement eka hariyatama wunada kiyanne danne naha

    eth me train engine saha coaches genapu eka hondama deyak

    e genapu engine ekaak oya geniyanne eketa adinna puluwan pramanen podi pramanayk

    20k adinna puluwan nam 12-14 k adinne platform diga na station wala

    anika engine gila bassse oya beliattedi :D

    peeli panna keepa parak ma maradanedi dematagoda di

    me engine eka digayi 100% lankawata set wenne nathi wenna puluwan

    eth genapu eka honda wadak

    alstom engine tika fail wenna lankawe hitapu union wala wadath balapaawa

    bus 1-2000k damamth traffic adu karanna ba bn

    ehenan minissunta private wahana thanam karanna ona

    anika train ekath ekka baladdi bus long run ekedi effiecent madi.

    ac uba dapu bus hondayi city services walata withrak duwawanna

    eth awama gasthuwa rs 12 thiyagenada
     
    agreed to a certain extent
     
    Similar threads