කෝටි 13000 ක් ඩුබායි බැංකුවක

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    කෝටි 13000 ක් ඩුබායි බැංකුවක

    ගිය රජයේ බලගතු දේශපාලනඥයන් දෙදෙනකු ඩුබායි බැංකුවක පවත්වාගෙන ගිය බව කියන ඇමරිකා ඩොලර් සිය කෝටියක (රුපියල් කෝටි 13300) බැංකු ගිණුමේ විස්තර ශ්‍රී ලංකා රජය සොරකම් කළ වත්කම් සොයා ගැනීමේ ලෝක බැංකු කාර්යාලයට බාර දී ඇත.

    ඉන් එක් අයකු ගිය රජයට දැඩි පවුල් සබඳතාවයක් තිබූ බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 53 (රුපියල් කෝටි 7045) ක් ද අනෙක් පුද්ගලයා එම පවුලේ කුදු මහත් වැඩකටයුතුවලට එතෙර මෙතෙරදී සහය දුන් බලවතකු බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 52 (රුපියල් කෝටි 6912) කට ආසන්න මුදලක්ද ප්‍රධාන පෙළේ ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයිද කියති.

    මෙම බැංකු ගිණුම් දෙකේ තොරතුරු වෙනත් කිසිවකුටත් ලබාගත නොහැකි ආකාරයෙන් එම අංශයේ කළමනාකරු ඊජිප්තු ජාතිකයකුගේ සෝදිසිය යටතේ පවත්වාගෙන යන බවත් මෙම මුදල් කොමිස් හා වෙනත් දූෂිත ආකාර වලින් උපයාගෙන ඇති බවත් මෑතදී මියගිය අරාබි නායකයකු තෑගි කළ වත්කම්ද ඊට අයත් බවත් කියති.


    - http://www.lankadeepa.lk/index.php/articles/304315
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකාඋනත් කමක් නැහැ වැඩෙ ඇත්තනම් පාරෙ නිරුවතින්අරන් ගිහිලල ජිවිත කාලෙටම හිරෙ දාන්න ඔන
     

    G0D

    Member
    Mar 22, 2015
    25
    2
    0
    ලංකාවේ කෙල්ලෙ බැල මෙහෙවරකම් කරලා රටට ඩොලර් කෝටි ගනන් එනවනවා.දේශපාලනඥයන් ඒවා අරගෙන ගිහින් ඩුබායි වලට ආපහු දෙනවා.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොකාඋනත් කමක් නැහැ වැඩෙ ඇත්තනම් පාරෙ නිරුවතින්අරන් ගිහිලල ජිවිත කාලෙටම හිරෙ දාන්න ඔන

    apo madi madi.. hondatama madi
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දනම්? :lol:

    මහින්ද උනත් එච්චරයි :lol::lol: උබ හිතුවාද අපි මහින්දට සහය දෙන්නෙ හොරකම් නිසා කියලා :no:
    රටෙ එකිය හාවය වෙනුවෙන් බන් ගිය අන්ඩුවෙ කරපු හොරකම් හරියට එලි කරානම් මහින්ද ගැන කියවන වැඩි හරියක් මහින්දටම විරුද්ද වෙයි අපිට ඔන ඇත්ත දැන ගන්න ඔනම කෙනෙකුට චොදනා කරන්න පුලුවන් සක්කි එක්ක වැරදි කාරයෙක් වෙනකම් එ අයත් එක්ක ඉන්න මිනිස්සු
    වෙනස් වෙන්නෙ නැහැ බන් ටොයි කතා වලට එදා වෙල ගැනහිතන උන් අහු උනාට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    apo madi madi.. hondatama madi

    අපි නෙමෙ මදි අපි ජනතාවා ජනටහ්ව නියොජනය කරන උන් කියනවානම් අනික හොරා කලා කියලා කියනවා වගෙම ඔප්පු කරන්න ඔන එතකොට තමයි එ අය ගැන විස්වාසයක් ඇති වෙන්නෙ උබට දැන් හොරු කියපු උන්ට ඇමතිකම් දෙන එකප්ර්ශනයක් නෙමෙද? මෙ යහාපලනයෙන් උබලාට උන හොද දෙවල් මොනවාද ? කොත්ත මල්ලි අඩු කරපු එකද?
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපි නෙමෙ මදි අපි ජනතාවා ජනටහ්ව නියොජනය කරන උන් කියනවානම් අනික හොරා කලා කියලා කියනවා වගෙම ඔප්පු කරන්න ඔන එතකොට තමයි එ අය ගැන විස්වාසයක් ඇති වෙන්නෙ උබට දැන් හොරු කියපු උන්ට ඇමතිකම් දෙන එකප්ර්ශනයක් නෙමෙද? මෙ යහාපලනයෙන් උබලාට උන හොද දෙවල් මොනවාද ? කොත්ත මල්ලි අඩු කරපු එකද?

    කිරි කලයක් දොවලා අද ගොම බින්දුවකුත් දා ගත්තා.. :sorry: