අපිට කෝටියක් දියන්... :(
Anathai Well-known member Mar 28, 2021 5,507 7,876 113 Apr 24, 2024 #1 අපිට කෝටියක් දියන්... Reactions: Asmodeus, Bitter Truth and kasunkaru
Capak Gamuthe Well-known member Jan 17, 2024 530 988 93 Apr 24, 2024 #2 Galak pennala puke arinna neda yanne? Media karayo sure na. wisesayen Hiru! Reactions: Dubairox, Chimpanzee Putha, yazazb and 1 other person
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,819 30,997 113 Apr 24, 2024 #3 ඔයවගේ එකක් ගන්න සල්ලි තියෙන්නෙ කාටද බං? අම්බානි ලෙවල් එකේ එකෙක් වෙන්න එපෑ ඕවා ගන්නනම්?
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Apr 24, 2024 #4 එලකිරියෙ දැම්මෙ මේ ගල කපන්න කාව හරි හොයාගන්ඩද? Reactions: KDH
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Apr 24, 2024 #5 ඔය ගල ආපු ඉල්ලම් කූඩේ ගරන්න ඇත්තේ යෝධයෙක් වෙන්න එපැයි ... Reactions: Solo Rider and Mr.dark
$onny Well-known member May 21, 2012 3,221 4,026 113 Apr 24, 2024 #6 Eka parakuth humba wela ballekwath gaththe ne neda?
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 24, 2024 #7 ඒකෙ සයිස්!
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Apr 24, 2024 #9 තම්බියගේ මරිසි මේ පොලව යටින් මහා නිධාන මතුවෙන සමයයි.ගං දිය දෙබෑකරගෙන ,පොලව පලාගෙන කදු හෙල් පීරගෙන ඒවා මතුවිය හැක.අවදියෙන් සිටින්න... Last edited: Apr 24, 2024 Reactions: allrights
තම්බියගේ මරිසි මේ පොලව යටින් මහා නිධාන මතුවෙන සමයයි.ගං දිය දෙබෑකරගෙන ,පොලව පලාගෙන කදු හෙල් පීරගෙන ඒවා මතුවිය හැක.අවදියෙන් සිටින්න...
Dubairox Well-known member Aug 9, 2021 1,632 2,138 113 Apr 24, 2024 #10 Capak Gamuthe said: Galak pennala puke arinna neda yanne? Media karayo sure na. wisesayen Hiru! Click to expand... *eka thama seen eka, me mona manik da ban, kari boru, Reactions: Capak Gamuthe
Capak Gamuthe said: Galak pennala puke arinna neda yanne? Media karayo sure na. wisesayen Hiru! Click to expand... *eka thama seen eka, me mona manik da ban, kari boru,