උබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
Koti 2 puluwandaaus or nz msc ekkt ghinn... settle wenv... aya monvd bn nahigena part time krnna oneth nha sape lec ghin hawasata laawata part time ekk wthrak krnv... i think it will be the best investment.
![]()
isn't she's like 300 years old nowතියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.
පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.
විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා.![]()
කනට එකක් ගහල වරෙන්.. අතපය කැඩෙන්න නම් ගහන්න එපා බන් පව් වයසක ගෑනි![]()
මම ඉතින් පොඩි කාලේ ඉදන් ආසම කෙනෙක් තමයි ඉතින්.isn't she's like 300 years old now
okkomath hari... eth bn veena jayakodi dn wayasaine milf walata kamathi nm eeta wadaa sira ewa innawaතියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.
පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.
විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා.![]()

මම ආතල් එකට කියුවේ..okkomath hari... eth bn veena jayakodi dn wayasaine milf walata kamathi nm eeta wadaa sira ewa innawa![]()
උබට සනීප නැද්ද යකෝ විට්ස් එකක් අරන් එකේ ඉන්සුරන්ස් එක ගෙවල. පර්ච් 15 ක් අරන් එකේ බිත්ති බදින්න පටන් ගද්දිම කෝටි දෙක ඉවරයිඋබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.

Monawada ? example plsඩබල් ත්‍රිබල් කරන වැඩ තමා ඉතින්![]()
oya ganen puluwanda ?Citizen Ship ekak ganna balanawa
Kawuda dan vitz ekak gannawa kiwweඋබට සනීප නැද්ද යකෝ විට්ස් එකක් අරන් එකේ ඉන්සුරන්ස් එක ගෙවල. පර්ච් 15 ක් අරන් එකේ බිත්ති බදින්න පටන් ගද්දිම කෝටි දෙක ඉවරයි![]()