ඉන්න ගේ හොදට රෙපයාර් කරනවා.
වාහනේ තියන ලෙඩ ටික හදනවා....
හොද හයි එන්ඩ් ලැප් එකක් ගන්නවා
පොඩියට බිස්නස් එකක් පටන් ගන්නවා....
තව එකක්.... එලකිරියෙ හිටියා
@AsankaMalaya කියල එකෙක්...
ඌට ලක්ශ 6ක් දෙනවා.... උගෙ ප්‍රශ්න වලින් ගොඩ එන්න....
මන් first time ජීවිතේ ප්‍රශ්න නිසා කොල්ලෙක් අඩනවා දැක්කේ..