කෝටි 42 ක ආධායමක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො සහ ජෙපියො රටට හරියනවට පට්ට කුහකයි, මොකද උන් දන්නව රටට කෙල උනොත් මිස උන්ට නැකිටිමක් නැ කියල,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    එතකොට ටෙස්ට් එක සාර්ථකලු ද ? ඉස්සරහට ඔය විදිහට තව ටුවරිස්ට්ස් ල ගෙන්නගන්නව ද?
     
    • Like
    Reactions: shan4djfun

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කොමියුනිස්ට්වාදයට පැවැත්මක් තියෙන්නේ හිඟන්නෝ ඉන්නවනම් විතරයි.කාලකන්නි හැත්ත ඉන්නානම් වැඩ නොකර ගංජා ගගහා උන්ගේ ඔලුවලට දාන්න පුළුවන් "තොපි අසාර්ථක වෙලා ඉන්නේ තොපේ වැරැද්දෙන් නෙවේ පාලකයෝන්ගේ වැරැද්දෙන්" කියලා. ඉතින් විරැකියාව වැඩි වෙනවට කාලකන්නි ගොබ්බයො වැඩි වෙනවට උන් ආසයි. මිනිස්සුන්ගේ මානසික පීඩනය උන්ට රජය පැත්තට යොමු කරන්න පුළුවන් එතකොට. ඒක නිසා තමයි ඒක පුද්ගල ආදායම ඉහල යන්න යන්න අරුන් 3%කටම බැහැලා පුක බිම ඇනිලා තියෙන්නේ.
    131991499_213712243672668_241168853570063010_o.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් ඔව්
    බරටම බෙදලා ගිහින්
    මාලිගාවෙත් 14ක් ඉන්නවලු පොසිටිව්

    මුං ගහන ගැහිලි වල හැටෘයට ඕවා මොනාද
    screenshot_20201108-095425-2-png.101250
     
    • Love
    Reactions: ewijesekara

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    this cant be accurate, Basil said they brought them as a test and they are a poor country. :no::rofl:
    test or not and Ukraine is poor or not, tourists who came had to pay for the service, right?
    They didn't come here for free just because this is test for us or Ukraine is a poor country.
    BTW, I think Ukraine is not poor relative to Sri Lanka.
     
    • Like
    Reactions: wtsamantha

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,976
    4,570
    113
    test or not and Ukraine is poor or not, tourists who came had to pay for the service, right?
    They didn't come here for free just because this is test for us or Ukraine is a poor country.
    BTW, I think Ukraine is not poor relative to Sri Lanka.
    dude it matters . dont believe everything they say to you
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් ඔව්
    බරටම බෙදලා ගිහින්
    මාලිගාවෙත් 14ක් ඉන්නවලු පොසිටිව්

    මුං ගහන ගැහිලි වල හැටෘයට ඕවා මොනාද
    screenshot_20201108-095425-2-png.101250
    ගෝඨා වෙනුවෙන්ම ඉන්න අය මේවට ත් මොනවා හරි කරයි නෙහ්.