කෝටි 47 මාතරට ....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    50000 denava lottery board eken nam dan kohomada danna
    පල් හොරා 🙂

    ටිකට් එකේ ජය මල්ලත් අරන් ගෙදර යනකොට කොල්ල කාලා ඔක්කොම සල්ලි ටික අරන් ගිහින්ලු. 🙁
    ------ Post added on Jun 24, 2025 at 10:48 PM
     
    • Haha
    Reactions: Emarald

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මාතර කෙනෙක්ටලු ඇදිලා තියෙන්නේ..
    .
    .
    එළවළු ලොරියක් කරන කෙනෙක් ලු, දඹුල්ලේ යන ගමන් වාහනේ දෙපාරක් කැඩිලා (පැච් එකක් කියලා තමා ආරංචිය), ගොකරැල්ලෙදිත් නවත්තලා වාහෙනේ කැඩුනු පාර (2) එතනදි තමා අර ගෑනු කෙනා ඇවිත් අහලා තියෙන්නේ ටිකට් ගන්නව ද කියලා,
    මේ කතාව ඇත්ත නම් හිතපං වාසනාව කියන එක එන්නේ හොයාගෙන, වාහනේ කැඩිලා තියෙන්නේ එතකොට වාසනාවට
    ado me sirama kathawak da? 😍😍
     
    • Like
    Reactions: Emarald

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    මාතර උන් එළවළු ගෙන්න ඔච්චර දුර යන්නේ නෑ බං..
    ඇඹිලිපිටිය, සූරියවැව , තිස්ස ගියොත් තමා..
    :ROFLMAO: :ROFLMAO: ඇඹිලිපිටි /තිස්ස/ සුරියවැව තියනවද ලොකු ළුණු?? අරතපල් අල ?? ලීක්ස් ?? කට් බීට් ?? ගෝවා ?? ඔය දාපු නගර වල තියෙන්නේ සතියට වරක් හෝ දෙවරක් තියන පොළවල්. සතියේ වැඩි දවසක් ඕවයේ හරක් ලැගල ඉන්නේ. හරක්. දඹුල්ල ඩේලි. ළුණු ගත්තම වැඩිම අස්වැන්න එන්නේ දඹුල්ලට.
     
    • Like
    Reactions: Emarald

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    583
    420
    63
    පල් හොරා 🙂

    ටිකට් එකේ ජය මල්ලත් අරන් ගෙදර යනකොට කොල්ල කාලා ඔක්කොම සල්ලි ටික අරන් ගිහින්ලු. 🙁
    ------ Post added on Jun 24, 2025 at 10:48 PM
    Pol yakow PolHora
     
    • Haha
    Reactions: Candid-B