කෝටි 50න් යෝධ බුදුපිළිමයක්
sinhawanshaya Well-known member Jul 28, 2024 13,875 11,325 113 Mar 5, 2025 #2 ow yako, podi ahinsaka lamainta igena ganna, kanna bonna, protein ganna udau karapalla pilima hadanne nathuwa, thiyena pansal pilima athi lankawe. boru shradhdhaawa! Reactions: Yin And Yang
ow yako, podi ahinsaka lamainta igena ganna, kanna bonna, protein ganna udau karapalla pilima hadanne nathuwa, thiyena pansal pilima athi lankawe. boru shradhdhaawa!
rukshrulz Well-known member Jul 16, 2013 9,930 16,928 113 Colombo Mar 5, 2025 #3 පිලිම හදන්නෙ නැතුව බුද්දාගම රැකගන්නෙ කොහොමද? මුට track. හැම කන්දක් උඩම පිලිමයක් ගහන්න ඕනෙ. Reactions: Yin And Yang and supun_sg
PoweruseR Well-known member Oct 12, 2011 10,924 8,705 113 In Your Heart Mar 5, 2025 #4 Kandak penna be thattayo pansalak atawanawa..eta passe kank ahila inna be udeta Reactions: netnet and Yin And Yang
netnet Well-known member Oct 6, 2016 9,634 8,357 113 Mar 5, 2025 #5 අනේ මන්ද බන් සත පහක උදව්වක් කරන්න බැරි නම් කටවහන් හරි ඉදපන් කියල කතාවක් තියෙනවනේ එක නිසා මොනවත් කියන්නේ නෑ. මගේ නම් අදහස අපිට දැන් ඔනෑ තරම් පන්සල් පල්ලි තියෙනවා. දැන් කරන්න ඔන මිනිස්සුනේ අදහස් හදන එක. හැබයි කිසිදෙයක් කරන්න බෑ බඩගින්නේ ඉන්න මනුස්සයට
අනේ මන්ද බන් සත පහක උදව්වක් කරන්න බැරි නම් කටවහන් හරි ඉදපන් කියල කතාවක් තියෙනවනේ එක නිසා මොනවත් කියන්නේ නෑ. මගේ නම් අදහස අපිට දැන් ඔනෑ තරම් පන්සල් පල්ලි තියෙනවා. දැන් කරන්න ඔන මිනිස්සුනේ අදහස් හදන එක. හැබයි කිසිදෙයක් කරන්න බෑ බඩගින්නේ ඉන්න මනුස්සයට