කෝටි 56ක් අතුරුදන් යැයි හිමිකරු කියයි

panorahoru

Member
Dec 13, 2013
77
2
0
කෝටි 56ක් අතුරුදන් යැයි හිමිකරු කියයි

පොලී ගෙව්වේ නැතැයි කියමින් විශාල පිරිසක් තිස්සමහාරාමයේ පිහිටි ලුමිනස් ඇඩ්වර්ටයිසින්’නැමැති ආයතනයේ තිබෙන වටිනා භාණ්ඩ සියල්ල පැහැරගෙන යන්නට පටන් ගෙන තිබේ. සඳුදා(21)අලුයම 1.30සිට පන්සියයකට අධික පිරිසක් මෙම දෙමහල් ආයතනය වටලා පුටු, මේස,ලැප්ටොප්,පරිඝනක,වායුසමීකරණ යන්ත්‍ර පැහැර ගෙන යද්දී තවත් සමහරු එහි දොර ජනේලවලට පහරදී හානි පමුණුවා ඇතැයි කියති.රුපියල් හැටදහසේ සිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා පැකේජ තුනක් යටතේ ජනතාව මෙම ආයතනයේ මුදල් තැන්පත් කොට ඇතැයි පැවැසේ. රුපියල් 60,000 පැකේජයට සති 6ක් ඉක්ම ගිය පසු පොලී වශයෙන් රුපියල් 15,000 ගෙවා තිබේ.
මෙහි හිමිකරු යැයි කියන සමන් නන්දන සහ තවත් අයෙක් තිස්සමහාරාම පොලිස් ආරක්ෂාව යටතේ පසුවෙයි.තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි.ආයතනයට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.විශාල පිරිසක් ආයතනය ඉදිරියට රැස්වී සිටිති.

ෂෙල්ටන් ජයසිංහ-තිස්සමහාරාමය

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි

:lol::lol::lol:
arunwa dadayak gahala one nan awurudak dekak hire dai....salli dapu unta hulan tamai

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි:lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි

    :lol::lol::lol:
    arunwa dadayak gahala one nan awurudak dekak hire dai....salli dapu unta hulan tamai

    ow bun a wageeda kkoti 56 oken koti 6 k wisikala num naduth na mukuth na :lol::lol::lol::lol::lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බෙන්තර ගගෙන් එහා උන් ටිකනේ අහු වෙලා තියෙන්නේ :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි

    :lol::lol::lol:
    arunwa dadayak gahala one nan awurudak dekak hire dai....salli dapu unta hulan tamai

    Maru jilmart eka salli daapu ewunta linde paninna thama wenne :baffled::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි

    Ochchara ganak p**e gahan hitiye case eka dik gassenda issella denda epaya :P Ane ithin me katada mewa kiyanne :D:D