කෝටි 7.5ට වාහනයක්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕකට තව කෝටි 2ක් වගේ පොඩි ගානක් දාලා ලම්බොගිනියක් ගන්න පුළුවන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

    මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.
    වෙන කව්ද ඉතින් උබලා වගේ උන් තමා ගෙන්නන්නේ
    :yes::cool::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙන කව්ද ඉතින් උබලා වගේ උන් තමා ගෙන්නන්නේ
    :yes::cool::lol:

    :lol::lol:

    ඒත් මචන් මේවා කොහෙ ගන්නද. මාසෙකට ලක්ශ 7ක් විතර තමයි ඉතුරු කරන්න පුළුවන්. එතකොට අවුරුද්දටම අසූ හතර ලක්ෂයයි. :rolleyes:
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    වාහනේ කෝටි 7ක් උනාට වැඩක් නෑ බන්... තමන්ට නිදහස්ව ගමනක් බිමනක් යන්න... ජීවිතේ නිදහසක් නැත්තම්. ඕව ගැන හිතලා වැඩක් නැ බං... ලක්ස පනහක වාහනයක් ගන්න ට්‍ර්‍යි කරමු ඉස්සෙල්ල...
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :lol::lol:

    ඒත් මචන් මේවා කොහෙ ගන්නද. මාසෙකට ලක්ශ 7ක් විතර තමයි ඉතුරු කරන්න පුළුවන්. එතකොට අවුරුද්දටම අසූ හතර ලක්ෂයයි. :rolleyes:




    masekata 26k hoyala 7k ithuru karanwa kiyanne

    ubata godak wiyadm ne ban:confused:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    mokku gannawada kiyala nam danne ne bn... eth owa sahenna ewun gannawa habei. car sale karayonge fb pages balapan, owa wikinenewa.

    Loku private company wala uda level wala job karana ewun, personal business thiyena ewun gannawa athi.